තමන්ගේ චෝදනා නීතිපති දෙපාර්තමේන්තුවට දන්වන්නැයි කොළඹ අතිරේක මහේස්ත්‍රාත් අරුණි ආටිගල මහත්මිය හිටපු කොටි සාමාජිකයන් පිරිසකට උපදෙස් දුන්නාය.
මේ අතර හිටපු කොටි සාමාජිකයන් දස දෙනෙක් දෙසැම්බර් 16 තෙක් යළි රිමාන්ඩ් කරනු ලැබූහ. තවත් කොටි සාමාජිකයකු පුනරුත්ථාපනයට යොමු කරන ලෙස ත්‍රස්ත විමර්ශන කොට්ඨාශයට දැනුම් දුන්නාය. වැඩිදුර විභාගය දෙසැම්බර් 16ට කල් තැබිණි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ වගේ පොදුවේ සෑම සිරකරුවෙක්ම ඉක්මනට නඩු අහලා සමාජ ගත කරනවා නම් හොදයි නේද?(හේ)
අපි බලමු මොකද වෙන්නේ කියලා (නි)
මම නම් මේවට මොකුත්ම අදහසක් කියන්නේ නැහැ (නි)
ඔය විදියට නාවික බුද්ධි නිලධාරීන් වත් නිදහස් කළොත් හොඳ නැද්ද. දැන් මාස 9 ක් තිස්සෙම රිමාන්ඩ් බන්ධනාගර ගත කරලා..(බ)
අහෝ අගමැති උදහස් වේවි.(රේ) .