දකුණු කොරියාවේ කවි බණ දකුණු කොරියාවේ රැකියාවන්හි නිරත ශ්‍රී ලාංකිකයන්ගේ සහභාගීත්වයෙන් කාව්‍යමය ධර්ම දේශනාවක් තේගු ශ්‍රී ලංකාරාමයේදී පැවැත්විණ 17 January 2016
ඇඹිලිපිටිය එ්එස්පී ඕඅයිසී මාරු වහාම ක්‍රියාත්මක වන පරිදි ඇඹිලිපිටිය ප්‍රධාන පොලිස් පරීක්ෂක ලෙස පිළියන්ද පොලිසියේ ප්‍රධාන පොලිස් පරීක්ෂක ලෙස කටයුතු කරමින් සි 17 January 2016
පුංචි රියදුරාගේ අම්මත් අත්අඩංගුවට දෙමටගොඩ කහ ඉරේ දී මවක හා දියණියක මිය ගිය සිද්ධියේ රිය පැද වූ බව කියන පහළොස් හැවිරිදි ළමයාගේ මවද සැක පිට අත්අඩංගුවට ගත් බව පොලිසි 17 January 2016
‘නව ව්‍යවස්ථාවෙන් රට බෙදන්නේ නෑ‘ රටේ දියුණුවට ඔබේ දියුණුවට ඇති කරන්නට යන නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මුළු රටම එකතු කරගත යුතු යැයි අරලියගහ මන්දිරියේදී අද (17) විශේෂ ප්&zw 17 January 2016
'ක්‍රීඩාවෙන් බෝනොවන රෝග වලට වැට' පේරාදෙණිය සිරිමාවෝ බණ්ඩාරනායක විශේෂිත ළමා රෝහලේ ළමා හදිසි අනතුරු ඒකකයක් සහ ළමයින් සදහා ඇරඹි හදවත් කැතීට කරන ඒකකයක් ඇතුළු පේරාදෙණ 17 January 2016
අගමැති විශේෂ ප්‍රකාශය අද අගමැති රනිල් වික්‍රමසිංහ මහතා නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සම්බන්ධයෙන් අද පෙරවරුවේ විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිතය. අද අර 17 January 2016
විග්නේෂ්වරන්ගේ අලුත් පක්ෂය විසිරුවයි? දෙමළ ජාතික සන්ධානයට එරෙහිව පිහිටුවාගෙන ඇති දෙමළ ජනතා සංසදය ඉදිරි දින කිහිපයේදී විසුරුවාහැරීමට නියමිත බව උතුරේ ආරචි මාර්ග සදහන් ක 17 January 2016
පරණගම කොමිසමේ කාලය ඉවරයි? අතුරුදන් වූවන් පිළිබද සෙවීමේ ජනපති කොමිසමේ කාලය ලබන පෙබරවාරි මස 15 වැනිදායින් අවසන් වන බැවින් එම කොමිසමේ සේවා කාලය දීර්ඝ කර දෙන 17 January 2016
පොලිස් පොතෙන් දියතලාව අලුත්වල හපුතලේ ඔයෙහි දිය නෑ 25 හැවිරිදි තරුණකු මියගියේය. හසලක උල්පතගම වැවේ දිය නෑමට ගිය 35 හැවිරිදි පුද්ගලයකු අතුරුදන්ව 17 January 2016
මවත් දියණියත් කහ ඉරේ දී මරුට දෙමටගොඩ බේස්ලයින් මාර්ගයේ කහ ඉරෙන් පාර මාරුවෙමින් සිටිය දී කාරයක හැපුණු 47 හැවිරිදි මවක හා 10 හැවිරිදි ඇගේ දියණිය මියගොස් ඇතැයි පොලි 17 January 2016
නිල්වලා ගඟේ ඩීසලුත් ගලයි මාතරට ජලය සපයන නිල්වලා ගඟට අකුරැස්සේ තෙල් හලකින් ඩීසල් ලීටර 15000ක් පමණ මීශ්රවීම නිසා කත්දුව ජල පිරිපහදුවේ වැඩ නතර කිරීමට සිදුවෙත 16 January 2016
මධ්‍යම පළාත් සභා මන්ත්‍රී සිංගප්පූරු පොලීසියේ මධ්‍යම පළාත් සභාවේ පක්ෂ විපක්ෂ මන්ත්‍රී වරුන් නිල සංචාරයක් සඳහා දින දහයකට පෙර සිංගප්පූරුව බලා ගොස් ඇත. එහිදී ආණ්ඩු පක්ෂයේ එක් මන් 16 January 2016
ඇලහැරින් ග්‍රෑම් 500 ක නිල් මැණිකක් දඹුල්ල ඇලහැර ප්‍රදේශයෙන් ග්‍රෑම් 500 ක් පමණ බර අඟල් 3.5 පමණ දිග බ්ලූ සපායා වර්ගයේ නිල් මැණිකක් හමු වී ඇත. එහි වත්මන් හිමිකරු බේරුවල ප 16 January 2016
කෝටි පහක රන් හොරු රිමාන්ඩ් නිවාස 118 කින් කෝටි පහක් පමණ වටිනා රන් භාණ්ඩ සොරා ගත් බව කියන සැකකරුවන් දෙදෙනා ලබන 28 දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස ගම්පහ වැඩ බලන මහ 16 January 2016
තෙල් මිල පහළට ද ? බස් ගාස්තු ඉහලට ද? ලෝක වෙළඳපළේ බොර තෙල් බැරලයක මිල ඉතා අඩු වී ඇත. නමුත් ඊට සාපේක්ෂව ලංකාවේ තෙල් මිල අඩු වී නැත. ලෝක වෙළඳපළේ තෙල් මිල පහල වැටීම අනූව ර 16 January 2016
පොලිස් පොතෙන් මීටියාගොඩ පොලිස් වසමේ වේරගොඩ ප්‍රෙද්ශයේ නිවසක් සෝදිසි කිරීමකදී එහි තිබී පොලිස් වාර්තා කිහිපයක්, පොලිස් වාර්තා සපයන හිස් කොළ 16 January 2016
පොලිසිය හරක් 14කට පණ දෙයි බලපත්‍ර රහිතව හම්බන්තොට සිට හරක් 14 දෙනකු ප්‍රවාහනය කළ ලොරියක් එක් සැකකරුවකු සමග දකුණු අධිවේගී මාර්ගයේ වැලිපැන්න පිටවීමේ දී සැ 16 January 2016
බ්‍රිතාන්‍යයෙන් ආරක්ෂක උපදේශකයෙක් ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන හා බි්රතාන්ය අගමැතිවරයා අතර පැවැති සාකච්ඡාවල ප්‍රතිඵලයක් ලෙස ආරක්ෂක උපදෙස් ලබාගැනීමේ අර 16 January 2016
ඇඹිලිපිටි සිද්ධිය කනපිට පෙරළෙන ලකුණු පසුගිය 4 වැනිදා ඇඹිලිපිටිය ව්‍යාපාරිකයකුගේ නිවසේ පැවති සාදයේදී පොලිසිය මුලින් කර ඇතැයි කියන ප්‍රකාශ පරස්පර විරෝධී බව අභ්‍යන්ත 15 January 2016
‘ටෙන්ඩරය දුන් හැටි වැරදියිලු‘ බස්නාහිර පළාතේ ටෙන්ඩරයක් නීත්‍යනුකූල නොවන මුදල් ලබාදී මෙවරත් හිමිකරගැනිමට බස්නාහිර ප්‍රබල දේශපාලනඥයකුගේ පවුලේ අය ක්‍රිය 15 January 2016
මාධ්‍ය ප්‍රකාශක නඩුවෙන් ඉවතට ඇඹිලිපිටියේ සුමිත් ප්‍රසන්න ජයවර්ධනගේ මරණය සම්බන්ධයෙන් සාක්කි මෙහෙයවීම සඳහා අලුතින් නිලධරයකු පත් කිරීමට යයි. පොලිස් මාධ්‍ය ප්&z 15 January 2016
තලවාකැලෙත් ඇඹිලිපිටියක් වෙන්න ගිහින් නවතී හැඳුනුම්පතක් නොමැතිව රාත්‍රියේ තලවකැලේ නගරයේ සිටි බව කියන තරුණයකු හා අද උදේ ඔහු බැලීමට ගිය මාමාට පොලිසියේදී පහරදුන්නැයි කියන සි 15 January 2016
ලංකාවටත් මහ ලේකම්ගේ ප්‍රසාදය ශ්‍රී ලංකාවේ බල පෙරළිය නිසි ලෙස, සුමට ආකාරයෙන් ඉකුත් වසරේදී සිදුවූ බව එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහලේකම් බැන් කී මූන් සඳහන් කළ බව එ 15 January 2016
'ශ්රීලනිපය කඩන්නේ එජාපය දිනවන්නයි' - විදුර වික්‍රමනායක ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ කවර මට්ටමේ පිරිසක් වුවද වෙනත් පක්ෂයක් හැදුවහොත් එහි නියත ප්‍රතිඵලය වනු ඇත්තේ මීළඟ පළාත් පාලන ඡන්දයේදී 15 January 2016
බැංකු කාඩ්පත හොරු අල්ලයි කුලි රථ වලින් ගොස් කාන්තාවන්ගේ ගමන් මලු සොරා ගත් බව කියන දෙදෙනෙක් සැකපිට අත් අඩංගුවට ගත් බව පේරාදෙණිය පොලිසිය කියයි. පැමිණිලි 15 January 2016
‘තෙල් සංස්ථාව කවදාවත් පෞද්ගලික අංශයට දෙන්නේ නෑ‘ ඛනිජ තෙල් සංස්ථාව කිසිදා පෞද්ගලීකරණය නොකරන බවත් එල්.පී.ගෑස් නිපදවීම හා කෘෂි රසායන ද්‍රව්‍ය මෙරට නිෂ්පාදනයට හැකියාව ඇත්දැයි සොයා 15 January 2016
පාපැදිකරුවෙක් කතරගමදී මරුට පාපැදිකරුවකු කතරගම සෙල්ලකතරගම පාරේදී මින් මද වේලාවකට පෙර බසයක හැපී මිය ගිය බව පොලිසිය කියයි. 15 January 2016
'පිලිප් මාක්ස් වාදයේ පියා නම් ෆෙඩරල් වාදයේ පියා බණ්ඩාරනායකයි' නිදහසින් පසු ශී‍්‍ර ලංකා දේශපාලන ක්ෂේත්රයේ ෆෙඩරල් ක්‍රමය යටතේ බලය බෙදීමේ සංකල්පයට හිමිව ඇත්තේ අශුද්ධ ස්ථානයක් බව කීමේ වර 15 January 2016
සැකකරු වැසිකිළියේ කවුළුවෙන් පැන යයි නිවසක් බිඳ රුපියල් එක් ලක්ෂ අනූදහසක දේපොළ සොරකම් කළැයි සැකපිට අත්අඩංගුවට ගෙන බලංගොඩ පොලිස් සිර මැදිරියේ රඳවා සිටි මහනුවර තරුණය 15 January 2016
උඩ ගිය පාන් ගෙඩිය බිමට වැඩි කළ පාන් රාත්තලක මිල යළිත් රුපියලකින් පහළ දැමීමට සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමය තීරණය කර ඇතැයි එහි සභාපති එන්.කේ.ජයවර්ධන පවස 15 January 2016
ලාංකිකයන්ට ජපන් රැකියා දෙන්න ගිවිසුමක් විදේශ කටයුතු, විදේශ රැකියා හා සංචාරක අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක වන ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ අනුබද්ධ ආයතනයක් වන ශ්‍රී ලංකා විදේශ රැකියා නියෝජිත ආයතනය (SLFEA) සහ ජපානයේ METATECHNO INC.. 06 August 2026