මේ වීඩියෝව නං බැලුවට පාඩු වෙන එකක් නම් නැහැ. මේකෙන් ඔබ අලුත් දේ ඉගෙනගන්නවා වගේම, ඒ දේවල් ඔබේ එදිනෙදා ජීවිතයේදී පාවිච්චි කරන්නත් අවස්ථාව උවමනා තරම් උදාවෙන විත්තිය සාරවිට සහතික වෙනවා. ඒ මෙම වීඩියෝවේ තියෙන බොහෝ දේ ඉතා ප්‍රායෝගික නිසායි. ස්මාට්ෆෝනය භාවිතයේදී නැගෙන ප්‍රශ්න සේම, ඔබේ ඩෙනිම් කලිසමේ චුවින්ගම් එකක් ඇලවුණු විට එය සාර්ථකව ඉවත් කරගන්නා ආකාරයද මෙහි අඩංගු වෙනවා.
රචින්ත ජයවර්ධන
කවදා හරි ඕන වේවි. එක නිසා අනුවා බලන්න
Posted by Lanka Gossip on Tuesday, March 29, 2016
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd