නිවාඩු ඉල්ලීමට ගිය ගුරුවරියකට කොස්සෙන් ගැසීයැයි සැකපිට පානදුර මහානාම විද්‍යාලයයේ විදුහල්පති අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.
ඇගේ දරුවා ද රෝහල් ගත කරනු ලැබ සිටියි.
නිවාඩු ඉල්ලීමට ගිය ගුරුවරියකට කොස්සෙන් ගැසීයැයි සැකපිට පානදුර මහානාම විද්‍යාලයයේ විදුහල්පති අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.
ඇගේ දරුවා ද රෝහල් ගත කරනු ලැබ සිටියි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හැමදාම අහන්න වෙන්නේ විදුහල්පතිලගේ ගොන් වැඩ.(හේ)
ළමයි හදාගත්තත් විදුහල්පතිවරු හදාගන්න එක තමයි ලංකාවේ අමාරු. (නි)
නිවාඩු ඉල්ලීම, කොස්සෙන් ගසන්නට තරම් බරපතල වරදක්ද..? මේ මනුස්සයා දරුවාටත් කොස්සෙන් ගහලාද...?ගුරුවරුත් කොහු මිටි හරස්කර ගන්නාවිට සාමාන්‍ය මිනිසුන් ගැන කවර කතාද..? (නි)
පොලිසියේ මහත්වරුනේ, ගුරුවරියට ගහපු කොස්සෙන්ම විදුහල්පතිටත් දෙකක් දෙන්න තියෙන්නේ. (නි)
මේ විදුහල්පති කියා කියාගන්නා තැනැත්තා අතුගාමින් ඉන්නකොට මේ ගුරුවරිය ගිහිල්ලා බාධාකළාද දන්නෙත් නැහැනේ (නි)
මේක අලුත් ප්ලාස්ටික් කොස්සක් නම් කොස්ස කැඩූනාට වන්දි ලබාගත යුතුයි (නි)
සැමට සාධාරණව නීතිය ක්‍රියාත්මක විය යුතුයි. (ර)
ගුරුවරියගේ ගැටලුව සොයා බැලිය යුතුයි. නමුත් නිවාඩු ඉල්ලන්න ළමයා එක්ක ගියේ ඇයි? ළමයාට ගැසුවේද? වැදුනේද? (හේ)
වේවැල තහනම් නිසා වෙන්නැති කොස්ස අතට ගත්තේ?මේ වගේ ප්‍රසිද්ධ පාසලක විදුහල්පති කාර්යාලයේ කොසු තබාගන්නේ නැත.(හේ)
මේ අයව එලවන්න ඕනී.(හේ)
මෙයා ගෙදර නෝනටත් මෙහෙම වෙන්නැති සලකන්නේ. (බ)
විදුහල්පතිගේ පවුල අවුල් ඇති ෂුවර් (බ)
දැන් විදුහල්පතිවරු අල්ලස් ගන්නවා, ලිංගික අතවර කරනවා, ළමා අපයෝජන කරනවා, මේ දේවල් වලට දැඩි දඩුවම් ලබා දී නිතිමය ක්‍රියාමාර්ග ගත යුතුයි (ම)