ස්විට්සර්ලන්තයේ අන්තර් පාර්ලිමේන්තු සංගමයේ මහ ලේකම් හමුවීමට ගිය ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරු තිදෙනාගෙන් බන්දුල ගුණවර්ධන හා ඩලස් අලහප්පෙරුම පැරිසියට ගොස් “දිනූ දේශය අනතුරේ, යහපාලන සිහිනයෙන් අත් මිදෙන්න” යනුවෙන් ජන හමුවක් අපේ‍්‍රල් 09 වැනිදා සවස 04 ට පැරීසියේ දී පැවැත් වෙයි.
ඒකාබද්ධ විපක්ෂයේ සහයෝගිතා පෙරමුණ ප‍්‍රංශ ශාඛාව නම් සංවිධානයක් මෙම ජන හමුව සංවිධානය කරයි

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ජයවේවා! ජය ජයවේවා! (නි)
සොරුන් රකින්නැයි කාගේත් කියමන්- කවුද අහන්නේ අනේ මේවා- පොකට් ගැහිල්ලයි දේශප්‍රේමයයි එකමග යන්නේ කොහොමද මන්දා.(හේ)
ජයවේවා .(හේ)
රට පාවාදෙන්නන් භංගවේවා! (නි)
ජිනීවා ගියේ ඇයි කියලා අපි දන්නවා (නි)
මට හිතෙන්නේ ලංකාවේ උදවියට සහනයක් දෙන්න විදියක් බලන්න වෙන්න ඇති. මොකද බලය තිබුන කාලේ කරන්න අමතක වුණානේ (නි)
ලංකාව එපා කියලා පිටරටවල ජීවත්වෙන මේ වගේ අය සාජ්ජ දානකොට ලංකාව ගැන කතාකරන ඒවා මම හොඳට දන්නවා. දරුවෙකුට ලංකාව ගැන ආඩම්බර හිතෙන එක දෙයක් කියලා දෙන්නේ නැහැ . සිංහල වචනයක් කියලා දෙන්නේ නැහැ. එහෙව් අය එනවා රට ජාතිය ගැන කතාකරන්න (නි)
පුළුවන්නම් ඡන්දයක් තියමු බලන්න ..(බ)
යහපාලනය ගැන හරියට දැනගන්න 09 වෙනිදාට එන්න... (නි)
රටක් දියුණුවෙනවට කැමති නැති මිනිස්සු. යුරෝපයට බැන බැන මොනවටද මේ රටවල් වල රිංගන්නේ? (නි)
මේ දෙන්න එක්ක තව කීදෙනෙක් ආවද දන්නේ නැ යුරෝපේ නතරවෙන්න ...(හේ)
හරිම සතුටුයි. ජයවේවා....! (නි)
ගිහිල්ලා එන්නකෝ.(හේ)
අපිත් එනවා. ජය වේ ලංකා...! අපේ ලංකා! (නි)
අපි බලගන්නම්කෝ එයාලව.ගල් ගහලා පන්නන්නේ.(හේ)
මෙයාල ගෙන්නන්නේ ඇයි කියලා මහජනයාට දැන් තමයි නාඩි වැටෙන්නේ, කාටකාටත් හොද්ද බොරයි . අපිට අතින් කයිට් ..!!! (බ)
මොකද කල්දාන්නෙ? බයටද? (නි)
අපේ ගෙදර කෙනා හිටියා නම් මේක එල්ලන්න තිබුන ...!!! (බ)
රුපියල් 2500 කින් පවුලක් මාසයක් ජීවත්වෙන්න පුළුවන් කියපු කෙනා දැන් මොනා කියයිද .?(හේ)
චමින්ද, දැන් මන්ත්‍රීලා විතරක් නොව සංවිධාන වල සභාපතිලාත් සෙනඟ අදිනවා. මොකද හොද්ද බොරයි, සද්ද අඩුයි... (නි)
අධිරාජ්‍යවාදීන්ගේ පලුඅරින ගමන් ජිනීවා පිහිට පතන මෙහෙමත් හෙළ විරුවන්! (නි)
චමින්ද, ඇමතිකම් නැතිනිසා කොමිස්, අල්ලස්, පගාව නැහැ. ඉතින් සෙනඟ ඇදලාහරි හම්බකරන්න වෙනවා. වෙන මොනවා කරන්නද? (නි)
මේ දෙන්නා මේකටද පැරිස් එන්නේ? (නි)
ජය වේවා (හේ)
පොඩි ළමයි රැට මේක දැක්කනම් බයවෙනවා සිකුරුයි ...! (බ)
අනේ මන්දා මහජන නියෝජිතයින්ගේ මෙහෙමත් මළවිකාර! (නි)
මේ දේවල් දකින කොට තනියම හිනා යනවා.(හේ)
වෙසක් වලට ඔළු බක්කන්ට මාරු ..(කෞ)
අනේ හැබෑටම මෙහෙමත් නාටක ...? (නි)
බන්දුල සර් ට ඩලස් සර් ට ජයවේවා ..(බ)
පොසොන් එකට වෙස්මුහුණු අච්චු වලට එළකිරි (කෞ)
සුබ අනාගතයක් සැමට ජයවේවා(කෞ).
අනේප පවු දැක්කම දුක හිතෙනවා. වෙන මෙනවද කරුමේ තමයි (කෞ)
බල්ලෝ බුරති... සඳ පායති... හාවා බය නැති... සිංහයෝ පළාතේ නොයති... (නි)
බන්දුල ගුණවර්ධන .... හැම ආණ්ඩුවකම ඇමැති .කටනිසා මේපාර නො මැති ...(කෞ)
පැරිසියේදී හොඳ විනෝද සමයක් බලාගන්න පුළුවන් (නි)
ඔහේ ඉන්න කට්ටියට ඡන්දෙත් නැති හින්දා බය නැතුව පාලු ගෙයි වළං බිඳින්න පුළුවන්. හැබැයි පිටරට ඉන්න අයටත් ඡන්දෙ දෙන්න ක්‍රමයක් මේ ආණ්ඩුවෙන් ලෑස්ති කරනවා කියලා මං දැක්කා. ඒ හින්දා බලාගෙන! (නි)
තිබෙන අදහස් බහුතරය පැරිස් ගිය දෙන්නට ගරහලා. ඒ කියන්නේ නව ආණ්ඩුවේ යහපාලනයට ලංකාවේ අතිබහුතරය කැමතයි. රොටියේ එකපැත්තයි තාම කරවුණේ. අනිත් පැත්තත් කරවුණාම කන්න ටිකක් ඉවසන්න. (නි)
කේලම් කීමෙන් ඕපාදූපයෙන් රට කොටවන වැඩ අවදානම්... අනුන් හෙළන්නට උගුල් අදින්නා ඒකෙම වැටිලා මියයන්නේ... කළදේ පලදේ එලෙසේ...... (නි)
අනේ හැබෑට මෙහෙමත් වැඩ! (නි)
කොහොමද අපේ වැඩ ...? (නි)
ශ්‍රී ලංකා ආර්ථිකය දුවන්නේ ප්‍රංශ රටේ මෙන් වෙනත් රටවල සිට ගෘහ සේවය හා පිරිසිදු කරන ජොබ් කිරීමෙන් ,බන්දුල ගුණවර්ධන වරක් ඔබ පැරිස් අාව,ඔබ බිස්නස්මන්,එක්සත් ජාතික පක්ෂයේ හිටිය, හරිත වර්ණය ,රතෙන් වහන්න බැහැ ,ඩලස් ඇමෙරිකාවේ හිටිය,රට සල්ලි හොයන්න ගියා,මෛත්‍රී හා රනිල් ඵෙතිහාසික ජනවරමකින් රට ගොඩ ගත්තා (බ)
නියමයිනේ! 2500 බන්දුල මහත්තයා පැරිස් ඇවිල්ලා! (නි)
නියම දෙන්න ගිහින් තියෙන්නේ.(හේ)
කඩේ නොයන්න. මෙවැනි අය නිසා. දිනු බිම අනතුරේ එන්නකෝ ඇමරිකාවටත්. ඔය බැනර් එකම අරගෙන. බිම ඉදගෙන පුරුදු නිසා මම පදික වේදිකාව ලෑස්ති කරන්නම්. (බ)
මේ රටේ ආණ්ඩු මාරු කල හැක්කේ පිටරැටියන්ටද. (ර)
බොරු විගඩන් එපා මහජනයා රවටන්න එපා ..(බ)
ආශ්චර්ය යහපාලනය දෙකම එකයි. මිනිස්සුන්ට සෙතක් කරන ආණ්ඩුවලට බලකරන එක මිනිස්සුන්ගේ වැඩක්. ජනතා බලය සංවිධානය වී ඉහලින්ම සිටිය යුතුයි. (හේ)
රයිගමයි ගම්පොලයි පැරිස් ගියා වගේ ඇති ...(බ)
පැරිස් වල මිනිස්සුන්ට පිස්සුද මෙයලාගේ කොමිඩි බයිලා අහන්න ..(බ)
ජිනීවා ගියේ රටේ ගතු කියා රට පාවාදෙන්නද? රටට මොනවා වුණත් කමක් නැහැ බලය ගන්න පුලුවන් නම්. (නි)
ලෝකය වටේ ගිහින් අපේ මවුබිම පාවාදෙන අය පිළිගන්න බත් කන මිනිස්සු පැරිස් වල සිටිනවාද? 9 වෙනිදාට අපි බලමු (නි)
ජනතාවට ආදරේ කරන බන්දුල ගුණවර්ධන එදා සුනාමියේදී හෙලිකොප්ටරයෙන් ඇවිත් වහලක් උඩ තවත් කීපදෙනකු සිටයදී තමන්ගේ අම්මව විතරක් අරගෙන ගිය මෙයාද මහජනතාවගේ ප්‍රශ්න විසදන්න ජිනීවා ගියේ.... කිඹුල් කදුළු ...(බ)
අපේ වීරයන්ට ජයවේවා! (නි)
කඩේ අරින්න නියම ඩබලක් මේ ...(බ)
නියමයිනේ. ජයවේවා ......! (නි)
මේවා දැකල පණ පලයන් ලබන සුමානේ (බ)
හරි ..හරි...හරි.. 09 වෙනිදාට අපි බලමුකෝ (නි)
තස්තයන් දෙදෙනෙක් පැරිස් ආක්‍රමණය කරයි ..(අ)
ටියුසන් මුදලාලියි ,බයිලා කොටයි , පැරිස් කබ්බෝ අමතයි ....(අ)
මේ දේපොළට සුබ අනාගතයක්. ලංකාවේ ජනයාට අදුරු යුගයක් ..(අ)
මෙයාලා පැරිසියේ පිස්සෝ ඉන්නවා කියල හිතුවද මන්දා ? (අ)
අදහස් ලියන්න ..ටෙයියේ අය කෝ (අ)
ඔය දෙන්න එන්න පුලුවන්නම් ඇමරිකාවට .අමතක නොකර හොර පොල් ගෙඩිත් අරන් එන්න . (හේ)
මෙහෙ සීනිගම දෙවාල වල් නම් නැහැ .එත් මෙයාලගේ පිස්සුවේ හැටියට පැරිසියේත් පොල් ගහයිද දන්නේ නැහැ ?(අ)
පැරිස් මිතුරනි, පාලුගෙයි වළං බිඳින චණ්ඩි නොවන්න. මුහුණට මුහුණ වාද-සංවාද කරන්න. (නි)
දේශපාලකයන් හා ආචාර්ය - මහාචාර්යලා, මුහුණටම ප්‍රශ්න කිරීමට පැකිළෙන්නෝ දේශපාලනික අහිංසකයෝය. එසේ නොකරන්නෝ දේශපාලනික සවිඥානයෝය, දේශපාලනික කඩාකප්පල්කරුවෝය, නැතහොත් දේශපාලනික ත්‍රස්තවාදියෝය! (නි)
මෙහෙ සීනිගම දෙවාල වල් නම් නැහැ .එත් මෙයාලගේ පිස්සුවේහැටියට පැරිසියේත් පොල් ගහයිද දන්නේ නැහැ ? (අ)
මේවා බලන්න යන මිනිස්සු පවු.(අ)
දෙන්නගේ මුහුණ දැක්කම මට නම් පෙනෙන්නේ පුහු පොල් ගෙඩි දෙකක් වගේ (බ)
වරින් වරට විහිළුකාර දේශපාලකයෝ ඇතිවෙනවා මේවගේ . මෙයාලට මොකද සල්ලි තියෙනවා නිවාඩුවක් ගතකරන ගමන් ජාතිවාදය අවුස්සලා හරි ආස්වාදයක් ලබනවා. මේක තේරුම් ගන්න වත් මොලයක් නැහැ. පැරිසියේ ඉන්න අයටත් 2500 න් ජීවත් වෙන හැටි කියල දුන්නොත් ගමනේ ප්‍රතිපලයක් තිබේවි. (බ)
ඔය බයිලා අහලා අපිට දැන් අපේ කන් පිරිලා (කෞ)
ඔන්න පැරිස් වල බයිලා සාජ්ජේ ..(කෞ)
ඕවා බලන්න පැරිස් වල පිස්සෝ නැ ..(කෞ)
එයාලා එනවා ඇ ත්තේ පැරිස් දේවාලෙට පොල් ගසන්න වෙන්න ඇ ති (කෞ)
බලයේ සිටින විට ජිනිවත් අධිරජ්‍යවාදී රටවලුත් අරහන් විපක්ෂයට වැටුනහම ඒවා මසුරන් , එම ආයතන හා රටවල්වල පිහිට පතනවා. ඩලස් ආණ්ඩුවේ සිටිත්දී කිවේ මේ රටවල් විපක්ෂයට ආධාර කරන්නේ රටවල් බෙදන්න කියා..දැන් තමනුත් තම රට බෙදන්න නේද මේ රටවල ආධාර පතන්නේ? (කෞ)
අනේ අපේ අහිංසක ජනතාව පව්.(හේ)
ජනහමුව කියලා වෙන ගමනක්ද දන්නේ නෑ ගියේ.(හේ)
ජනහමු සංවිධානය කරන අයට මල්ල කරේ (හේ)
දැන් එහෙනම් හැමෝම ඊළගට ලොකේ හැමතැනම යයි දුක කියන්න.(හේ)
හොඳ ගමනක් ගිහින් එන්නකෝ.(හේ)
සෙනග බස්සන වැඩේ නරක නෑ.(හේ)
රන්ජිත් ..සෙනඟ බස්සන වැඩේ නරක නෑ සුබ අනාගතයක් ..දෙගොල්ලොන්ටම.(හේ)
අනේ මෙහෙමත් මිනිස්සු.(හේ)
පසුගිය රජයේ නීතියෙන් තොර පාලන හමුවේ මොවුන් සැගව සිටියේ කොහෙද?(කෞ)
ජනහමු ..ජනහමු ..ජනහමු ..කිය. කිය. එන්නේ එහෙනම් මේකයි රහස .......!!!(හේ)
හරි සතුටුයි ජයවේවා .(ම)
මෙහෙ අාව එකෙන් වැඩක් ගන්න ඔය දෙන්නගේ මුහුණු නම් ප්ලාස්ටික් සැත්කමකින් හරිගස්සල යවන්න පුලවන්.(කෞ)
කවුද ? මේ ප්‍රංශ ශාඛාවේ නිලධාරී පිරිස .අපි ආසයි දැක බලා ගන්න. ඊට පස්සේ ඉතුරු ටික කතා කරමු . (ර)
බල්ලෝ බුරති කදු නොසැලේ ... (ර)
අපේ රටේ අවාසනාව! අනේ මන්දා! (නි)
අපේ හිටපු ඇමැති තුමන්ලා දේපොළට ජයවේවා ...(හේ)
නිකන් අපායට ගහපු කැලැන්ඩරයක් වගේ පෝස්ටර් ගහලා වැඩක් තියෙයිද මහත්තයෝ? (නි)
අපේ ඇමැතිතුමන්ලාට සුබ අනාගතයක් ...(හේ)
පැරිස් ගියාට කමක් නැහැ, ඔලුව බේරාගෙන කටයුතු කරන්න. හැබැයි නෙදර්ලන්තයට ආවොත් අපෙන් කුණු බිත්තර තමයි (නි)
අපි ලෙකු සෙනගක් ගේනවා.(හේ)
යාම පාලනයට අපි බය නැ..... බයනම් අපි එන්නෙත් නෑ....(හේ)
ජයවේවා .....හරි ......ජයවේවා .....(හේ)
අපි එනවා බලන්න .....ජයවේවා ......(හේ)
මේවා තමයි පහුගිය ආණ්ඩුවේ අයගේ නරලොව හොල්මන්! (නි)
මේ මුහුණවල් දැක්කහම යන්න හිතෙනවාද මේ කතා අහන්න? (නි)
පැරිස් වලට යන මේ වගේ දේශප්‍රේමියෝ හැබෑටම? අනේ ඉතින් මෝඩකමට අපි මක්කරන්නද..? (නි)
ගිහින් එන්නකෝ.(හේ)
එනපාර අපිට ජය සිකුරුයි ..සුබ අනාගතයක් ...(හේ)