වරාය නගරය ඉදි කිරීමට වත්මන් ආණ්ඩුව ගන්නා වෑයම වහාම අත්හිටුවන ලෙස බල කරමින් පෝර්ට් සිටි විරෝධී ජනතා පෙරමුණ අද (04) ගාලුමුවදොර පිටියේ දී උද්ඝෝෂණයක නිරත විය.
එම උද්ඝෝෂණය පැය දෙකක පමණ කාලයක් පැවති අතර ජනාධිපති අතිරේක ලෙකම් එස්.ටී. කොඩිකාර හා අගමැති සම්බන්ධීකරණ ලේකම් සුනිල් ප්‍රේමසිරි යන යන මහත්වරුන්ට උද්ඝෝෂණකරුවන් සංදේශයක් ද බාර දුන්නේය.








COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඉන්දියාව ගෙයි පිළිකන්නටම ඇවිල්ලා මාළු ටික අල්ලාගෙන යනකොට කෑ නොගහන අය අක්කර කිහිපයක් මහමුහුදට ගල් දාලා පුරවනකොට කෑ ගහන්නේ හරියට මුළු මහමුහුදම පුරවලා ඉවරකරන්න යනවා වගේ. (නි)
මෙය වහාම නවත්වන්න.(හේ)
මෙයාලට අායෙත් දාසයවෙනි සියවසට යන්නද ඕනෑ? (නි)
මේ වගේ අය එක්ක කවදාවත් රටක් හදන්න බෑ, රස්සා දෙන්නත් ඕනා; පටන්ගන්න සෑම දේටම විරෝධතා. මෙයාලට පෙන්නන්න මේ වගේ ව්‍යාපාර නිසා රටවල් දියුණු වෙන හැටි, විශේෂයෙන්ම ගල්ෆ් වල. (බ)
අපේ රටේ මිනිස්සු මොනවටද උද්ඝෝෂණය නොකරන්නේ? (නි)
රට ගැන සිතන සෑම කෙනෙක්ම මෙම පොර්ට් සිටිය පිටු දැකීමට පෙරමුණ ගත යුතුය නැත්නම් අනාගත පරපුර අපට සාප කරනු ඇත. (ර)
මේ ව්‍යාපෘතිය නවත්තන්න හදන්න එපා.(හේ)
අපිට එපා සංවර්ධනේ, තියෙන විදිය අපිට හොඳයි.(හේ)
මොන ආණ්ඩු හිටියත් මේ වගේ සංවර්ධන වැඩ කරන්න ඕනේ. මේ ව්‍යාපෘතිය කොහොම හරි කරන්න.(හේ)
ජනතාව අහනවා ඇයි මහින්ද මහතාට පමණක් මේවා කරන්න මේ අය ඉඩ දෙන්නේ කියා.ප්‍රේමදාස මහතාත් චන්දිකා මහත්මියත් නොරොච්චෝලේ වැඩ අරඹන කොටම විරෝදතා පටන්ගත්ත .වැඩේ කරන්න ඉඩ දුන්නේ නැහැ.(හේ)
කෑ ගැහුවට වැඩක් වෙන එකක් නෑ වගේ.(හේ)
අනේ සර්ලා...දැන් අපි බොරුවට දඟලලා වැඩක් නෑ.උගුලේ ඉන්න සතා දගලුවම අමාරුව එකටමනේ.(අ)
ඔය දේවල් ගිය ආණ්ඩුව පොර්ට් සිටි එකට අැග්රීමෙන්ට් ගහන්ඩ කලින් කරන්ඩ ඕනේ දේවල්, දැන් කෑගහල වැඩක් නෑ.(කෞ)
සොබා දහම වනසන පොර්ට් සිටිය වහා නවතනු.! (ර)
කුහක පොරොන්දු දේශපාලනයේ ආදීනව (බ)
මෙතෙක් රටට බරක් නොවී ජීවත් වුනා දිවයින වනසන පොර්ට් සිටිය හදන්න එපා (හේ)
වැඩක් කරන්න දෙන්නේ නැති පිරිසක්.(හේ)
රට හදන්න හරි තීරණ ගන්න පුළුවන් පිරිසක් ඉන්න ඕනි. (ර)
මේ අය කියන බොරු වලට ජනතාව රැවටෙන්න එපා.(හේ)