මර්වින් පෙරේරා මහත්තයගෙ සින්දුවලට කවුරුත් කැමතියි. ඒ ඒවයෙ තිබ්බ සරල බව වගේම ආදරණීය බව නිසායි. ඒ නිසා යූටියුබ් එකට ගියාම මර්වින් පෙරේරා මහත්තයගෙ සින්දු කියන ගොඩක් අය දකින්න පුළුවන්. මේ ඉන්නෙත් එහෙම දෙන්නෙක්. සුරංගනාවක් හෙමින් ඇවිල්ලා හදේ ලැගුම් අයදී කියල කියන මේ අය නම් ලංකාවෙ සිංහල මිනිස්සු නෙමෙයි. අහලම බලන්න.
රචින්ත ජයවර්ධන
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd