IMG-LOGO

2025 දෙසැම්බර් මස 30 වන අඟහරුවාදා


සුපිරි ඉඩම් ගනුදෙනුවක්

2016-04-04-ent-26පසුගිය දවසක උඩරට පළාතෙ සුපිරි නගරෙක සුපිරි බිස්නස් එකක් සිද්ධ වුණාලු... මේක සුපිරි ගනුදෙනුවක් වුණේ හුවමාරැ වුණ ගණන් හිලව් ටික නිසයි. සාමාන්‍යයෙන් ලංකාවෙ ඉඩකඩම් වැඩිම ගණනට විකිණෙන්නෙ කොළඹ වුණාට මේ සුපිරි ගනුදෙනුවෙදිත් විකිණුනේ ඉඩමක්ලු. ඒක පිහිටලා තිබෙන්නෙ සීතල පළාතක සුන්දර නගරෙක. අපට ආරංචි විදියට ඉඩම පිහිටලා තියෙන්නෙ ඉතාමත් වැදගත් තැනක. ඒ නිසා එක පර්චස් එකක් රැපියල් කෝටියකට මිල නියම වුණාලු. ඉඩමෙ විශාලත්වෙ පර්චස් 53ක් නිසා මුළු වටිනාකම රැපියල් කෝටි 53ක් විතරය කියලා තමයි ආරංචිය ගියේ...

ඉඩමේ දැනට ඉන්ධන ව්‍යාපාරයක් තියෙනවලු. ඉතින් ඉඩම මේ විශාල ගණනට ගන්න ඉදිරිපත් වුණේ මේ රටේ ඉහළම දේශපාලන පවුලකට සම්බන්ධ ව්‍යාපාරික භවතෙක්ලු. උන්නැහේ ලෝස් නැතුව කෝටි 53ට ඉඩම අරන් දැන් එතන තවත් සුපිරි ව්‍යාපාරයක් පටන් ගන්න ලෑස්තියිලු...

ලංකාවෙ ඉඩම් බිස්නස් එක ගැන දන්න කියන අය කියන්නෙ කොළඹින් පිට ඉඩම් පර්චසයක් මේ තරම් වැඩිමිලකට විකුණන මුල්ම අවස්ථාවලු මේ...

 

DESHAYA



අදහස් (0)

සුපිරි ඉඩම් ගනුදෙනුවක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 689 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 330 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1117 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site