මේක නං හිත ගැස්සෙන නැටුමක්. පුදුමාකාර පුරුද්දක් වගේම හොඳ හයිය මනසක් තියෙන මනුස්සයෙකුට ඇරෙන්න මේ වැඩේ කරන්න හරිම අමාරුයි. මේක කරන්නෙ තරුණයෝ දෙන්නෙක්. රියලිටි වැඩසටහනකට කරන නිර්මාණයක් නිසා ඉතා විශාල ප්‍රේක්ෂක ප්‍රමාණයක් ඉදිරියේයි මේක සිද්ධ වෙන්නෙ. නොබැඳුණු තුවායකින් විලි වසාගෙන මිනිස්සු ගොඩක් ඉස්සරහ නටන්න කොච්චර ආත්ම ශක්තියක් ඕනද? බලන මිනිස්සුන්ගෙ කටවල් ඇරෙන නිසා මේක නොබලා යන්න නම් එපා!
රචින්ත ජයවර්ධන
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd