
ශිවන්ත ප්‍රනාන්දු යනු බොහෝ දෙනා හඳුනන මෑශප් ගායකයෙකි. ඊට වඩා ඔහුව හඳුන්වන්නේ මේරියන්ස් සංගීත කණ්ඩායමේ නිත්‍ය ගායක ශිල්පියෙකු ලෙසයි. ඔහුගේ නව මෑශප් ගීතයක් ඉදිරියේදී එළිදැක්වීමට නියමිත අතර, ඒ පිළිබඳව ඔහු අපත් සමග මෙලෙස පැවසීය.
"මේ දින ටිකේ අලුත් මෑශප් එකෙ වැඩක් කරගෙන යනවා. අවුරුදු පහු වෙච්ච ගමන්ම ඒ ගීතය එළියට දානවා. ඊට අමතරව මිහිර බණ්ඩාර විසින් ලියපු මගේ ඔරිජනල් ගීතයක් තියෙනවා. ඒ ගීතයේ මෙලඩි එක සුරේන් දිසානායකගේ විසින් කරනු ලැබුවේ. ඒකේ ඕඩියෝ එකෙ වැඩකටයුතු ඉවරයි. වීඩියෝ එක කරන්න තමයි ඉන්නේ. වීඩියෝ එකත් එක්කම එළියට දානන තමයි දැනට කතාකරලා තියෙන්නේ. මේ මෑශප් එකට ගීත තුනක් අඩංගු වෙනවා. එකක් 'නිම්හිම් සෙව්වා මා සසරේ', දිල්වාලේ චිත්‍රපට ගීතයක් වන "ජනම් ජනම්' ගීතය සහ 'අන්චෙයින්ඩ් කියන පරණ ඉංග්‍රීසි ගීත තුන තමා මේ සඳහා අරගෙන තියෙන්නේ. ඒ මෑශප් ගීතයත් වීඩියෝ එක්ක තමයි එළියට එන්නේ."
ඩිලාන් ක්‍රිෂාන්ත
2025 දෙසැම්බර් මස 18
691
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
331
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1117
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ශිවන්තගෙන් මෑශප් ගීතයක් ළඟදීම