IMG-LOGO

2025 දෙසැම්බර් මස 30 වන අඟහරුවාදා


වීර පදනමෙන් අයිතිවාසිකම් පෙත්සමක්

උසාවි කටයුතු වලට මැදිහත් වීමට ඇති අකැමැත්ත නිසා හදිසි අනතුරු වලට ලක් වූවන්ට පිහිට වීමට මහජනතාව මැලිකමක් දක්වන බවත්, ඒ පිළිබඳ මාර්ගෝපදේශ සහ නීතිමාලාවක් නොමැති හෙයින් තම මූලික අයිතිවාසිකම් කඩවී ඇති බවත් වීර පොදුජන පදනම ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කර ඇත.

පොලිස්පති, සෞඛ්‍ය අමාත්‍යා ලේකම් අනුර ජයවික‍්‍රම මහතා ඇතුළු අටදෙනකු නම් වගඋත්තර කරුවන් කරමින් එවැනි මාර්ගෝපදේශන මාලාවක් සකසන ලෙස ඉල්ලා එම සංවිධානයේ සභාපති කසුන් චන්ද්‍රරත්න මහතා මේ පෙත්සම ගොනු කර ඇත.



අදහස් (0)

වීර පදනමෙන් අයිතිවාසිකම් පෙත්සමක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 689 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 330 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1117 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site