මේ මනුස්සය ෆෘට්ජූස් හදන බාර් එකක වැඩ කරන කෙනෙක්. ඒත් මෙයාගෙ වැඩ ගැළපෙන්නෙ නම් මැජික් ශිල්පියෙකුටයි. මේ මනුස්සයා ඇස් ඉස්සරපිට ඉන්න මින්ස්සුන්ව පුදුම කරවන්නෙ ඒ මැජික්වල තාත්ත්වික බව නිසාමයි. ඒවා වේදිකාවක් උඩ සිද්ධ කරන මිනිස්සු පා කරවන ජාතියෙ මැජික් නම් නෙමෙයි. උඩ විසි කරපු බෝල අනිත් අත්වලින් මතුවෙන්නෙත්, හිතන හිතන තැන කාඩ් මැවෙන්නෙත්, අත් ඇතුළෙ බීම හිරවෙලා තියෙන්නෙත් කොහොමද කියල බලන්න මේ වීඩියෝව බලන්නම වෙනව. මිස් කරගන්න නම් එපා!
රචින්ත ජයවර්ධන
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd