හිත හයිය මිනිස්සු ලෝකෙ ඕන තරං ඉන්නවා. ඒත් මේ වීඩියෝවෙ තියෙන විදියෙ වැඩ කරන්න කවුරුත් ඉදිරිපත් වේවිද කියලා සැකයක් තියෙනවා. පත්තු කරපු පුපුරණ ද්‍රව්‍ය කටේ තියාගෙන ඉන්න, චයිනසෝ එකකින් කටේ තියාගත්තු ඇපල් ගෙඩියක් කපාගන්න, හේත්තු නොකරපු ඉනිමං නැගලා බහින්න නං පුහුණුව වගේම හිතේ බය නැති වෙන්නත් ඕන. මේ එහෙම වැඩක්. මිස් කරගන්න නම් එපා.
රචින්ත ජයවර්ධන
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd