සංචාරයට හෝ වන්දනාවට ඉන්දුනීසියාවට යන ශ්‍රී ලාංකිකයනට එරටට පැමිණි පසු දින 30ක වීසා ලබා ගැනීමේ පහසුව ඇති කිරීමට ඉන්දුනීසියාව තීරණය කර ඇත.
ශ්‍රී ලංකාවට එවැනි සහනයක් සලසන දෙවැනි නැගෙනහිර ආසියා රට ඉන්දුනීසියාවයි. මීට පෙර සිංගප්පූරුව එම පහසුව සැලසීය. ශ්‍රී ලංකා - ඉන්දුනීසියා ව්‍යාපාරික මණ්ඩලයේ නියෝජිත පිරිසක් සමග ශ්‍රී ලංකාවේ ඉන්දුනීසියා තානාපති හරිමවන් සුයිට්නෝ ඒ බව ප්‍රකාශ කළේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දැන් ඉතින් බෝට්ටුවේ යන දුර අඩු වෙනවා. ඉන්දුනීසියාවයි ඔස්ට්‍රේලියාවයි අතර දුර බොහොම කෙටියි. (අ)
නියමයි. ගොඩක් තැන් බලන්න පුළුවන් අපිට (නි)
ලංකාවට පමණක් නොව රටවල් විශාල ගණනකට (ඕස්ට්‍රේලියාව ඇතුළුව) මෙම සහනය දුන්නා නේද? (නි)
ගියාට පස්සේ මොන විසාද? යාගන්න තියෙනවා නම් ඒ හොඳටම ඇති.(ම)
නැහැ, අනති රටවල් වලට දෙන්නේ නැ. මේකත් දුන්නේ ලංකාව ඉන්දුනීසියාවට ආයෝජනයක් දුන්න නිසා.(කෞ)