ඩිසාලා සස්මිණි සමරවීර, එහෙමත් නැතිනම් "කති" ලෙස නිරූපණ ක්ෂේත්‍රයේ බොහෝ දෙනා ඇය හඳුන්වයි. ඇයගේ ඉදිරි කටයුතු පිළිබඳව පැවසීමට මෙලෙස "සාරවිට"ට ගොඩවැදුණාය.
"ඉදිරියේදී මට Modeling Show වගයක් තියෙනවා. ඊට අමතරව Photo shoot වගයක් තියෙනවා ඒවත් කරගෙන යනවා. Dancing පැත්තෙනුත් වැඩවගයක් තියෙනවා ඒවා කරගෙන යනවා."
"මම දැනට මියුසික් විඩීයෝවලට සහ වෙළෙඳ දැන්වීම්වලට ඉඳලා තියෙනවා. මම A/L කරලා ඉවර වුණායින් පස්සෙ Modeling තමයි මම කරන්න ගත්තේ. මට චිත්‍රපටයක් සඳහා ආරාධනා ලැබිලා තියෙනවා. නමුත් දායක වෙලා නැහැ. මොකද මම Modeling පැත්තෙන් තමයි ඉදිරියට යන්න හිතන් ඉන්නේ. ඉදිරියේදී Pageant එකක් සඳහා දායක වෙන්න ඉන්නේ. මීට ඉස්සෙල්ලා Serenade එකේ Pageant එක සඳහා දායක වෙලා Miss Photo jenny වුණා."
ඩිලාන් ක්‍රිෂාන්ත / ඡායාරූප - රොමේෂ් ධනුෂ්ක
Costume / MakeUp - Yadu Rana
2025 දෙසැම්බර් මස 18
689
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
330
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1117
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
නිරූපණයට මෙන්ම නර්තනයටද දස්කම් දක්වන "ඩිසාලා"