අලුත්ගම කන්දවිහාර භූමියේ ඇති බෝ ගසට අද (04) පස්වරුවේ අනවසරයෙන් පුද්ගලයෙක් නැග ඇති බව අලුත්ගම පොලිසිය කියයි.
ටයි පටියක් ද පැළඳ සිටින මේ පුද්ගලයා ගස මුදනටම නැග ඇති අතර ගසට නැගීමට හේතුව ද නොකියන බව පොලිසිය කියයි.
අලුත්ගම කන්දවිහාර භූමියේ ඇති බෝ ගසට අද (04) පස්වරුවේ අනවසරයෙන් පුද්ගලයෙක් නැග ඇති බව අලුත්ගම පොලිසිය කියයි.
ටයි පටියක් ද පැළඳ සිටින මේ පුද්ගලයා ගස මුදනටම නැග ඇති අතර ගසට නැගීමට හේතුව ද නොකියන බව පොලිසිය කියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මහත්තයෙක් විදියට උසස්වීමක් ලැබුණුගමන් මෙහෙම කරනවා කියල බාරයක්වෙලා.... එම බාරේ ඔප්පු කරන්න තමා ඔය ගහට නැගල තියෙන්නේ. පුද බිමටත්, කිසිවෙකුටත්, කරදරයක් නැත්නම් කට්ටිය මොකදමේ දඟලන්නේ... (ර)
මොනවා වුණත් ටයි එක බේරාගන්න (බ)
පිළිවෙළකට ඇඳ පැළඳගෙනම ගහට නඟින්න හිතන්න ඇති (නි)
අපිටත් පිස්සු හැදෙනවා කියන්නේ මෙන්න මේවට තමයි (නි)
හිතුනද දන්නේ නෑ බෝදීන්වහන්සෙට අරක් ගත් වෘක්ෂ දේවතාව වගේ පෙනී සිට පුද පූජා ලබාගන්න. (ර)
බෝගසේ ඇති ගසට හානිකර බෝ පිළිල කපන්න වෙන්න ඇති (නි)
අනේ මහතුනේ. එයාගේ පාඩුවේ ගහට වෙලා ඉන්න දෙන්න. එයට ඇති වුනාම බැහැල යයි.(හේ)
බලන්න, ටයි පටියක් ද පැළඳ ගසට නැගිමෙන් කොතරම් ප්‍රසිද්ධියක්ද (බ)
මගෙන් දවසක් ටිකක් සිංහල කතාකරන සුද්දෙක් ඇහැව්වා මෙච්චර රස්නේ තියන රටේ මිනිස්සු ටයි සූට් ඇඳගෙන ඉන්නේ කියල (කෞ)
මෙහෙ රටේ මිනුස්සු තනිකර කෙලින්නේ පිස්සු (බ)
මිනිස්සුන්ට මොකද මේ වෙලා තියෙන්නේ. (ර)
කොහෙට ගියත් පිළිවෙලට යන මනුස්සයෙක්. හැදිච්ච මිනිස්සු එහෙම තමයි ගහට නැග්ගත් පිළිවෙලට ඇදුම. ටයි එක අත්තක පැටලුනොත් එල්ලිලා මැරේන්න වෙන්නේ.... (ර)