දකුණු මුහුදේදි අත්අඩංගුවට ගත් හෙරොයින් කිලෝ 110 ජාවාරම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගැනීමට සොයමින් සිටි ප්‍රධාන සැකකරුවෝ දෙදෙනෙක් අද නීතීඥවරුන් මාර්ගයෙන් පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශයට බාර වූහ.
මීගමුව තලාහේනේ හා මීගමුව කොච්චිකඩේ පදිංචි ඔවුන් දෙදෙනා බාරවීමෙන් පසු අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නිසි දඩුවම් ලබා දිය යුතු වේ (හේ)