බල්ගේරියා තිදෙනා ටෙලර් සල්ලි හොරෙන් අරන් බල්ගේරියා ජාතිකයන් තිදෙනකු ව්‍යාජ ඒටීඑම් කාඩ් 65ක්ද රුපියල් හාර ලක්ෂ පනස් දහසක්ද සමග අත්අඩංගුවට ගත් බව ගාලු පොලිසිය පවසයි. ඔව 02 February 2016
අලුත් සංවිධායක ගැන ඒකාබද්ධ විපක්ෂය පරලවෙයි හිටපු ලොකු තැනට හිතවත් පළාත් පාලන කස්ටිය සංවිධානෙ වෙන්න පටන් අරන්ලු. එයාල මේ වැඩේ කරන්නෙ ඉදිරි පළාත් ඡන්දෙ බලාගෙන කියලයි කියන්නෙ... 02 February 2016
කොංග්රස් මන්ත්‍රී වාසනාව කාටද? මුස්ලිම් කොංග්රස් ජාතික ලැයිස්තු මන්ත්‍රී හපීස් උන්නැහේ ගහෙන් ගෙඩි එන්න වගේ එකපාරටම ඉල්ලා අස්වුණා... හපීස් උන්නැහේ පක්ෂ නායක 02 February 2016
‘වැසුුණු නිවන් දොර විවර කරගනිමු‘ චතුරාර්ය සත්‍යය අවබෝධය සඳහා වන ධර්ම දේශනයක් වල්පොල විමලරතනාරාම විහාරස්ථානයේදී පසුගියදා පැවැත්විණි. එල්ලාවල විජිතනන්ද හිමිය 02 February 2016
ඇඹිලිපිටියෙන් අයිතිවාසිකම් පෙත්සම් 4ක් ඇඹිලිපිටිය නගරයේ පසුගිය 4 වැනිදා සාදයකදී පොලීසිය හා ප්‍රදේශවාසීන් පිරිසක් අතර ඇතිවූ ගැටුමෙන් පීඩාවට පත්වූවෝ ශ්‍රේෂ්ඨාධිකරණය හ 02 February 2016
‘ත්‍රීමලේ කඳවුරට වඩා හිරගෙදර හොඳයිලු‘ ‘බලය නැතිවිට කරන ප්‍රකාශ බැලූවිට බලය තිබුණා නම් කෙසේ වේදැයි‘ හිටපු ජනපති පුත් යෝෂිත රාජපක්ෂ අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් ඔහු 02 February 2016
‘එකම දැයක් වී - මහ බලයක් වී - පෙරටම යමු ලංකා‘ බ්‍රහස්පතින්දා පැවැත්වෙන 68 වැන නිදහස් උළෙලේ පෙරහුරුව අද (2) පෙරවරුවේ ගාලු මුවදොර දී පැවැත්විණි. ත්‍රිවිධ හමුදාව හා පොලීසීය ප 02 February 2016
ඇඹිලිපිටිය ඒඑස්පීට මිනීමැරුම් චෝදනා ? සුමිත් ප්‍රසන්න ජයවර්ධනගේ මරණය සම්බන්ධයෙන් රහස් පොලිස් පරීක්ෂණයේදී සොයාගත් සාක්කි මත ඇඹිලිපිටිය සහකාර පොලිස් අධිකාරී ඩී.ඩබ්ල 02 February 2016
සීගිරි අභය භූමියේ දඩමස් ජාවාරමක් සිගිරිය අභය භුමියේ සංවිධානාත්මකව කරගෙන ගිය දඩ මස් අලෙවි කිරීමේ ජාවාරමක් හෙළිකර ගැනීමට සීගිරි වනජීවි කණ්ඩායමක් සමත් විය. මුව මස 02 February 2016
සාම්පූර් සිසුවාගේ ඝාතනයට තවත් සිසුවෙක් සැකපිට සාම්පූර්හි හය හැවිරිදි පාසල් සිසුවකුගේ ඇඟේ ගලක් ගැට ගසා ළිඳට දමා මරා දැමීයැයි සැකපිට 15 හැවිරිදි පාසල් සිසුවකු අත්අඩංගුවට ගත් බව 02 February 2016
හොරෙන් ඕස්ට්‍රේලියාවට පනින්න ගිය 1200ක් මරු කටේ තමිල්නාඩුවේ සිට බෝට්ටු මඟින් නීතිවිරෝධී ලෙස ඕස්ටේ්රලියාවට සංක්‍රමණය වීමට උත්සාහ කළ ශ්‍රී ලාංකික සරණාගතයින් ඇතුළු 1200 දෙ 02 February 2016
නිදහසේ අභිමානයට රටම සැරසේ 68 වැනි ජාතික නිදහස් දිනය සැමරීමට සියලු දෙනා සුදානමින් සිටිති. ජාතික නිදහස් සමරු උත්සවය බ්‍රහස්පතින්දා (4) පෙරවරුවේ කොළඹ ගාලු මුව 02 February 2016
‘එන්සිනා‘ දිවි රඟ මඩලට සමුදෙයි ජනප්‍රිය රංගන ශිල්පිනියක වූ සුසිලා කුරගම සඳුදා අභාවප්‍රාප්ත වූවාය. මිය යන විට 72 වැනි වියේ පසුවූ ඇය ‘කෝපි කඩේ‘ ටෙලි නාට්‍යයෙ 02 February 2016
උතුරේ කාරයකින් රන් බිස්කට් 70 ක් එළියට චාවකච්චේරියේ දුම්රිය පොළක් අසලදී අද අලුයම කාරයක් පිරික්සු පොලිසිය රුපියල් හාරකෝටියක් පමණ වටිනා රන් බිස්කට්&nb 02 February 2016
උතුරේ ගෙවල් බිඳින්නා පොලිස් දැලේ යාපනය පේදුරුතුඩුවේ කට්ටපිරායි නිවසකට මහ දහවල් ඇතුළු වු සොරෙකු රුපියල් පනස්පන් දහසක් හා මත්පැන් බෝතලයක් රැගෙන පළා 02 February 2016
පෝර සැඟවූ 25කට දඩ : පෝරත් රාජ සන්තකයි සඟවාගෙන සිටි රසායනික පොහොර බව කියන කිලෝ 3000ක් පමණ රාජසන්තක කළ බව හම්බන්තොට වැඩබලන දිස්ත්‍රික් ලේකම් සුනෙත් ලෝචන මහතා කියයි. පොහො 02 February 2016
දෙදරු පියා නින්දේදිම මරලා : සැකකරුවෝ රිමාන්ඩ් හම්බෙගමුව රතඹලාගම ප්‍රදේශයේ හේනක පැලක මැස්සක් මත නිදා සිටි පුද්ගලයෙකුගේ හිසට වෙඩිතබා ඝාතනය කිරීම සම්බන්ධයෙන් සැකපිට අත්අ 02 February 2016
‘යෝෂිතට අනුකම්පා කරන්න එපා‘ යෝෂිත රාජපක්ෂ අත්අඩංගුවට ගැනීම පිළිබඳ සානුකම්පිතව නොබලන ලෙසත්, යහපාලන ආණ්ඩුව මගින් හොරු අල්ලනවා යැයි කියූ නමුත් එය සිදු නොවන බවට 02 February 2016
ෆොන්සේකා-එජාප ගිවිසුම බදාදා? ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතාගේ ප්රජාතන්ත්රවාදී පක්ෂය හා එක්සත් ජාතික පෙරමුණ අතර ගිවිසුම බදාදා (03) උදේ අත්සන් කිරීමට බ 02 February 2016
එස්.ටී.එෆ්. කොස්තාපල්ට මගුල් ගෙදරදී ගහයි පයාගල ප්‍රදේශයේ මංගල සාදයකට සාමාන්‍ය ඇඳුමින් සැරසී ගිය පොලිස් විශේෂ කාර්යය බලකායේ කොස්තාපල්වරයකුට පහරදුන්නැයි හිටපු ප්‍ර 02 February 2016
දකුණු සුපිරි මගේ බස් අද කොට - උඩ දක්ෂිණ අධිවේගී මාර්ගයට ගාල්ලේ සිට අලූතින් බස් රථ දහයක් එකතු කළැයි පෞද්ගලික හා ලංගම බස් රථ රියැදුරන් අද වර්ජනයක් ආරම්භ කර ඇත. 02 February 2016
නව පරපුරට නව තාක්ෂණය නව පරපුරට තොරතුරු සන්නිවේදන තාක්ෂණය ලබා දී ඔවුන් නව තාක්ෂණයෙන් ඉදිරියට ගෙන ඒම රජයේ වගකීමක් බව මෛත්‍රීපාල සිරිසේන ජනපති අද (01) කො 01 February 2016
කෙල්ලන් නිරුවතින් නටවන්න ගිහින් අධ්‍යක්ෂක කූඩුවේ ‘නටල බලමුද’ යනුවෙන් හැඳුන්වාගත් චිත්‍රපටයක නාටුමක් සඳහා යොදාගත් තරුණියන් තිදෙනෙකු පෙර පුහුණුවීම් වලදී නිරුවතින් නාටවීමට ගත 01 February 2016
විශ්වවිද්‍යාල ශිෂ්‍ය කප්පාදුවක්? මේ වසරේ විශ්වවිද්‍යාල සිසුන් බඳවා ගැනීමේ දී ශිෂ්‍ය කප්පාදුවක් කර ඇතැයි අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු ලහි 01 February 2016
සෙල්ල කතරගම සෙල්ලම් එළියට සෙල්ල කතරගම නගරයේ දේවාල භුමියට යන මාර්ගයේ තාවකාලික වෙළෙන්දෝ රැසක් නාගරික සංවර්ධන අධිකාරිය විසින් නගරයෙන් ඉවත් කීරීම නිසා 01 February 2016
සඟ සසුනට තවත් දස නමක් දඹුල්ල බුලාගල රණ්දෙණිය විහාරයේ දී කුල දරුවෝ දස දෙනෙක් පැවදි බිමට ඇතුළු වූහ. සියම් මහා නිකායේ රංගිරි දඹුලූ පාර්ශවයේ කාරක සංඝ 01 February 2016
පරාජිතයන් ජාතික ලැයිස්තුවෙන් ගේනන් එපා ජාතික ලැයිස්තු මන්ත්‍රීධූර සඳහා පරාජිත අපේක්ෂකයින් පත් කිරීමට එරෙහිව මහජන එක්සත් පෙරමුණේ උපසභාපති සෝමවීර චන්ද්‍රසිරි මහතා ග 01 February 2016
'ධීවර උද්ඝොෂණය පිටුපස දේශපාලන හස්තයක්' - ධීවර ඇමති හලාවත කොළඹ දුම්රිය මාර්ගයේ පැය තුනක් පුරා හිර වී සිටි විදේශීය සංචාරකයෝ 55 දෙනෙක් කළුතරට යවනු ලැබූහ. හලාවත ගමන අවලංගු කර කළුතරට යැමට ඔ 01 February 2016
සිංහල රාවයේ මහලේකම් හිමිත් රිමාන්ඩ් හෝමාගම උසාවියට බාර වූ සිංහල රාවයේ, මාගල් කන්දේ සුදත්ත හා බඩල්කුඹුරේ ආරිය ශාන්ත යන හිමි වරු හෝමාගම මහේස්ත්‍රාත් විසින් රිමාන්ඩ් කර 01 February 2016
අතරමගදී බ්රේක් නොගහන බව මහින්ද කියයි. මුදල් විශුද්ධි කිරිමේ පනත අපට ගේන්න සිද්ධ වුයේ ත්රස්තවාදීන් ඔවුන්ගේ මුදල් මේ රටට ගෙනවුත් ආයෝජනය කරනු ඇතැයි බයට. ඒ පනතේ කරුණු කිහ 01 February 2016
ලාංකිකයන්ට ජපන් රැකියා දෙන්න ගිවිසුමක් විදේශ කටයුතු, විදේශ රැකියා හා සංචාරක අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක වන ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ අනුබද්ධ ආයතනයක් වන ශ්‍රී ලංකා විදේශ රැකියා නියෝජිත ආයතනය (SLFEA) සහ ජපානයේ METATECHNO INC.. 06 August 2026