තාක්ෂණ නගර හතරක් නම් කරයි සරසවි අධ්‍යාපනය අහිමි හා පාසල් අධ්‍යාපනය හැර යන දරුවනට තොරතුරු තාක්ෂණය පදනම් කරගත් රැකියා අවස්ථාව උත්පාදනය 01 February 2016
දේශපාලනය බෑ : අභයාරාමයට අතුරු තහනමක් නාරාහේන්පිට ශ්‍රී අභයාරාම පුරාණ විහාරස්ථානයට අයත් තෙමහල් ගොඩනැගිල්ලේ දේශපාලන , මාධය හා වෘත්තීය සමිති සාකච්ඡා පැවැත්වීම සහ ගොඩනැ 01 February 2016
"ධීවර රාජ්‍ය ඇමතිට වැඩ බෑ : විශ්වාසත් නෑ" ධීවර රාජ්‍ය ඇමති දිලීප් වෙදාරච්චි බලතල දීමට තරම් විශ්වාසවන්ත නැතැයිද ඒ සඳහා ඔහුට හැකියාවක් නැතැයිද ධීවර අමාත්‍ය මහින්ද අමරවී 01 February 2016
දොම්පේ බැංකුවකින් ලක්ෂ 2ක් කොල්ල කයි දොම්පේ තිත්තපත්තර සමනල බැද්ද ග්‍රාමීය බැංකුවට කඩා වැදුණු කොල්ලකරුවන් දෙදෙනකු මින් මද වේලාවකට පෙර රුපියල් දෙලක්ෂයක් ගෙන පලා ගිය 01 February 2016
මීගමු ධීවරයෝ දුම්රිය පාරත් අවහිර කරති තහනම් දැල් වලට එරෙහිව හලාවත මීගමුවේ උද්ඝොෂණය කරන ධීවරයෝ හලාවත කොළඹ දුම්රිය මාර්ගයේ ගල් කන්ද හන්දිය අවහිර කළහ. ඔවූහු දහසක් පමණ ද 01 February 2016
කටු උණ වැටට ගැමියෝ කටු ගසති මින්නේරිය ජාතික උද්‍යානයෙන් ඉවත් කරන කටු උණ ශාකය සිගිරිය අභයභුමියේ දිය කැපිල්ල ප්‍රදේශයේ සාර්ථක විදුලි වැට ඉදිරියෙන් සිටුවී 01 February 2016
දිනේෂ්ලා රජයේ උත්සව වර්ජනයක රාජ්‍ය උත්සව වර්ජනය කිරීමට ඒකාබද්ධ විපක්ෂය තීරණය කළ බව පාර්ලිමේන්තු මන්ත්‍රී දිනේෂ් ගුණවර්ධන මහතා ඒකාබද්ධ විපක්ෂයේ මාධ් 01 February 2016
විදුලි සේවක පිංකම විදුලි වේගයෙන් අම්බලන්තොට රිදියගම ධිවර ගම්මානයේ විදුලිය නොමැති නිවසකට විදුලිබල මණ්ඩලයේ සේවකයෝ තම මුදලින් විදුලිය ලබා දුන්හ. හම්බන්තොට ප්&zwj 01 February 2016
මහරගම දී සිසුවෙක් පැහැර ගැනෙයි කාරයකින් පැමිණි නාදුනන පිරිසක් මහරගම ගුරු විද්‍යාලය අසල මහ පරේ දී සිසුවකු (13) පැහැරගෙන ගිය බව පොලීසියට පැමිණිලි කර ඇත. සිසුන් දෙදෙන 01 February 2016
භික්ෂූහු දෙනමක් බාර වෙති බොදු බල සේනා මහලේකම් ගලගොඩ අත්තේ ඥානසාර හිමියන් හෝමගම උසාවි භූමියේ දී කලබල කළැයි කියන දවසේ ඊට හවුල් වූ බව කියන භික්ෂූහු දෙනමක් හෝ 01 February 2016
හාල් එක්ක වස කවයි දේශියව නිෂ්පාදනය කරන රතු සහල් වලට රෝස පැහැති වර්ණ කාරකයන් යොදා සහල් අලෙවි කිරීමේ ජාවාරමක් වතුකරයේ ප්‍රධාන නගරවල සිදු කෙරෙමින් 01 February 2016
පොදුරද මඩුලු ආසියා සමුළුවේ මුල් පුටුව රනිල්ට මානව හිමිකම් ප්‍රවර්ධනය සහ ආරක්ෂාව සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයාගේ භුමිකාව පිළිබඳ පොදු රාජ්‍ය මණ්ඩලීය ආසිය 01 February 2016
හිටපු කොටියා දෙසතියෙන් බාර වෙන්න හදයි කොටි සංවිධානයේ හිටපු මුදල් පාලකයා වශයෙන් සැලකෙන එමිල් කාන්තන් අත්අඩංගුවට ගන්නා ලෙස ශ්‍රි ලංකා අධිකරණයෙන් නිකුත්   01 February 2016
“ඇඹිලිපිටි පොලිස් පිරිස අත්අඩංගුවට නොගැනීම ප්‍රශ්නයක්” උසාවි නියෝගයක් තිබිය දී ඇඹිලිපිටියේ සහකාර පොලිස් අධිකාරී හා ඕ.අයි.සී ඇතුළු පිරිස අත්අඩංගුවට නොගන්නේ ඇයි දැයි ඇමති මණ්ඩලයේ දී මතු ක 01 February 2016
'බබාගේ පෙකනිවැල කපන ශ්‍රීලනිප නාශක කවුදැයි කියනවා' මහින්ද රාජපක්ෂ මහතා විවේචනය කිරීමට අවශ්‍ය මාතෘකා සපයා දී පරාජය කරවීමේ පළමු වෙඩිමුරය තැබූ තැනැත්තා තවමත් එතුමා සමීපයේ සිටිමින් 01 February 2016
ශිරන්ති ජනපති කොමිසමේ හිටපු ජනපති මහින්ද රාජපක්ෂ ගේ බිරිය වන ශිරන්ති රාජපක්ෂ අද (01) බරපතල වංචා දූෂණ ජනපති කොමිසමට කැඳවනු ලැබ සිටියාය. පාර්ලිමේන්තු මන්ත 01 February 2016
නිදහස් උළෙලට රටම සැරසේ ශ්‍රි ලංකාවේ 68 වැනි ජාතික නිදහස් උළෙල මෛත්‍රිපාල සිරිසේන ජනපති හා රනිල් වික්‍රමසිංහ අගමැතිගේ ප්‍රධානත්වයෙන 01 February 2016
ස්වස්තියෙන් උතුරු නැගෙනහිරට විසඳුම්? දේශපාලන පක්ෂ පැවත්මට ජනතාව යොදාගත යුතු නැහැ ජනතාවගේ පැවත්මටයි දේශපාලන පක්ෂ තිබිය යුත්තේ මෙතෙක් උතුරු නැගෙනහිර දෙමළ ජනතාවට විසඳු 01 February 2016
මීගමු ධීවරයෝ තහනම් දැල එපා කියති තහනම් දැල් භාවිතයට විරෝධය පාමින් ධිවරයෝ පිරිසක් අද (01) හලාවත කොළඹ ප්‍රධාන මාර්ගයේ මීගමුවේ උද්ඝෝෂණයක නිරත වෙති. 01 February 2016
දුර්ලභ අලි ගහක් අනතුරේ විල්පත්තු වනාන්තරයේ උත්තුමඩු ආරු ඔය ආසන්නයේ පිහිටි ඇති අලි ගස හෙවත් බැඔබැබ් ගස ඔයට බිලිවීම වැඩි ඈතක නොවන බව පරිසරවේදීහු පවස 01 February 2016
බොදු බලේ හිමි දෙනමකටත් වරෙන්තු 2014 අප්‍රේල් මාසයේ දී ජාතික බල සේනාවේ මහියංගන ප්‍රාදේශීය සභා හිටපු මන්ත්‍රී වටරැක විජිත හිමියන් කොළඹ නිපෝන් හෝටලයේ පැවැත් වූ ප් 01 February 2016
පොලිස් පොතෙන් හම්බන්තොට මුහුදු වෙරළේ නිදහසේ විවේක ගනිමින් සිටි චෙක් ජාතික යුවතියකගේ ඇඟ පසඟ අතපත ගා ඇය අතේ තිබූ රුපියල් 87,000 ක් පමණ වටිනා කැමරාවක් ක 01 February 2016
උණවටුනේ දී කැබ් රියක් මුහුදට යයි මාතර සිට ගාල්ල දෙසට ධාවනය වූ කැබ් රථයක් අද අළුයම උණවටුනේ දී මුහුදට වැටී ඇතැයි පොලිසිය කියයි. රථය අනතුරට පත්වන අවස්ථාවේ එහි සිට ඇත්ත 01 February 2016
බහුදින යාත්‍රාව මුහුදු බත් : ධීවරයන් පහක් අතුරුදන් ගාල්ලෙන් මුහුදු ගිය බහුදින ධීවර යාත්‍රාවක් ඔලුවිල් ආසන්න මුහුදේ දී වෙළඳ නැවක ගැටී මුහුදු බත් වී ඇතැයි ද එහි සිටි ධිවරයන් 01 February 2016
වීසා නැතිව සිටි ලාංකිකයන් ඉන්දීය අත්අඩංගුවේ නීති විරෝධීව ඉන්දියාවේ රැඳී සිටි ශ්‍රී ලාංකිකයින් දෙදෙනෙකු එරට පොලීසිය බාරයට ගෙන ඇතැයි චෙන්නායිහි නියෝජ්‍ය ශ්‍රී ලංකා මහකොම 31 January 2016
බස්නාහිර මහ ඇමති පක්ෂ ගැට ලිහයි මම හැමදාම හිටියේ පක්ෂයේ සභාපති සමගයි. චන්ද්‍රිකා මැතිනිය සමගයි. මහින්ද මහත්තයා සමගයි. මෛත්‍රීපාල සිරිසේන මහත්තයා එක්ක ලොකු වැඩ ක 31 January 2016
පීකොක් මන්දිරේ කෝටි 45 කට විකුණනවා පොලිසිය ලවා පිහුනුම් තටාකයේ වැලි ගෙඩ දා නොගත් බව රාජගිරිය පීකොක් මන්දිරියේ හිමිකරු කම්කරු පක්ෂයේ නායක හා හිටපු ව්‍යාපාරික ඒ. එස්. 31 January 2016
කුමාරස්වාමි මාවත කලාගාරයක් ජෝර්ජ් කීට් පදනම 23 වැනි වරටත් සංවිධානය කළ කලා පොළ’ චිත්‍ර, මූර්ති, කැටයම් ප්‍රදර්ශනය සහ අලෙවි පොළ කොළඹ ආනන්ද කුමාරස්වාමි මාව 31 January 2016
යෝෂිත ඇතුලට ගත් හේතුව පොලිසි මාධ්‍ය ප්‍රකාශක කියයි. කාල්ටන් ස්පෝර්ට්ස් නෙට්වර්ක් හි යෝෂිත රාජපක්ෂ ඇතුළු පස් දෙනා අත්අඩංගුවට ගත් බවත් එම සිද්ධිය ගැන දිගටම පරීක්ෂ පවත්වන බවත් පොලිස් ම 31 January 2016
අම්බලන්ගෙඩ කුඩු සැකකරු රඳවාගෙන ප්‍රශ්න කරන්න අවසර හෙරෝයින් කිලෝ 20 සමඟ අම්බලන්ගොඩ බස් නැවතුම්පොළේ සිට අත්අඩංගුවට ගත් යැයි කියන ධීවරයා අද (31) බලපිටිය මහේසුත්‍රාත් අධිකරණයට ඉදිරිපත 31 January 2016
ලාංකිකයන්ට ජපන් රැකියා දෙන්න ගිවිසුමක් විදේශ කටයුතු, විදේශ රැකියා හා සංචාරක අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක වන ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ අනුබද්ධ ආයතනයක් වන ශ්‍රී ලංකා විදේශ රැකියා නියෝජිත ආයතනය (SLFEA) සහ ජපානයේ METATECHNO INC.. 06 August 2026