සුලේකා ජයවර්ධන කියන්නේ තාරුණ්‍යයේ රංගන ශිල්පිනියක්. ඇය මේදිනවල ඩුබායි සංචාරයක නියැළිලා කියලා තමයි ඇගේ ඉන්ස්ටග්‍රෑම් පිටුවේ සඳහන් කර තිබෙන්නේ. ඉතිං ඇය ෆෙරාරි මෝටර් රථයක් තුළ ඉන්නා ඡායාරූපයක්ද එයට එක්කර තියෙනවා.
ඊට අමරතව ඇය මෙම සංචාරයේ තවත් ඡායාරූප කිහිපයක්ද තම ගිණුමට එක් කර තිබෙනවා. කොහොම නමුත් ඇය මෙම සංචාරය මගින් උපරිම විනෝදයක් ලබන බව නම් මෙම ඡායාරූප නරඹන හැමෝටම හැඟෙන බව නම් කියන්න පුළුවන්.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd