IMG-LOGO

2025 දෙසැම්බර් මස 30 වන අඟහරුවාදා


Theri දැන් තිරගතවේ

ඉන්දියානු දමිළ චිත්‍රපටයක් වන Theri මේ දිනවල ලෝකය පුරාම තිරගත වෙමින් පවතිනවා. මෙහි ප්‍රධාන රංගනයෙන් විජේ, සමන්තා සහ ඇමී ජැක්සන් රංගනයෙන් දායක වන අතර, මෙහි අධ්‍යක්ෂවරයා වන්නේ ඇටලීයි. මෙම චිත්‍රපටය අප්‍රේල් 14 වැනිදා ලොව පුරා මෙන්ම මෙරටද සිනමාහල්වල තිරගතවීම ආරම්භ කරනු ලැබුවා.

මෙම චිත්‍රපටය මේවනවිට ආදයම් අතින් ඉහළ තත්ත්වයකට එමින් පවතින අතර, මේවනවිට එහි ආදායම ඇමෙරිකානු ඩොලර් මිලියන 4.3 කි. මෙම චිත්‍රපටය නිෂ්පාදනය කිරීමේ වියදම ලෙස සඳහන් වන්නේ ඇමෙරිකානු ඩොලර් මිලියන 15කි.

මේ වන විට ඊඒපී ජාලයට අයත් සිනමාහල් වන සැවෝයි වැල්ලවත්ත, සිනමැක්ස් - ජාඇල, කුයීන්ස් - ගාල්ල, සිනෙක්පෝ - කුරුණෑගල, කොන්කෝර්ඩ් - දෙහිවල සහ සමන්තා - දෙමටගොඩ යන සිනමාහල්වල තිරගවෙමින් පවතිනවා.

 

 



අදහස් (0)

Theri දැන් තිරගතවේ

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 47 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 716 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 340 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site