IMG-LOGO

2025 දෙසැම්බර් මස 30 වන අඟහරුවාදා


නිරූපණය රැකියාවක් නොකර ගන්නා ඇය 'ෂනාලි'

2016-04-18-ent-53

ෂනාලි කෞෂල්‍යා යනු නිරූපණ ක්ෂේත්‍රයට නවකයෙකි. ඇය පෞද්ගලික ආයතනයක රැකියාවක නියැළෙන අතරතුර නිරූපණ ක්ෂේත්‍රයට පිවිස සිටින්නීය. ඒ පිළිබඳව ඇය අපත් සමග මෙසේ දොඩමලු විය.

"මම දැනට පෞද්ගලික ආයතනයක සේවය කරනවා. ඊට අමතරව මානව සම්පත් කළමනාකරණය පිළිබඳව ඉගෙනීමේ කටයුතු කරගෙන යනවා. මම නිරූපණ ක්ෂේත්‍රයට පැමිණයේ විනෝදාංශයක් හැටියටයි. මොකද මම රැකියාවට තමයි මුල් තැන ලබාදී තියෙන්නේ. වෙලාවක් තිබුණොත් නිරූපණය පැත්තට දායකත්වය ලබාදෙනවා. දැනට Photo Shoot විතරයි මම කරලා තියෙන්නේ. මට හොඳයි කියලා දැනෙන දෙයක් ආවොත් බාරගෙන කරනවා. රැකියාවට සහ ඉගෙනීමේ කටයුතුවලට ප්‍රශ්නයක් නොවෙන ආකාරයටයි ඒ සියල්ල සිදුකරන්නේ. මම කවදාකවත් රැකියාවෙන් ඉවත් වෙන්නේ නැහැ. මොකද හැමදාම ක්ෂේත්‍රය තුළ රැඳිලා ඉන්න බැහැනේ. ඒක නිසා නිරූපණය කියන දේ විනෝදාංශයක් ලෙස කරගෙන යනවා මිසක් ඒක මගේ වෘත්තිය බවට පත්කරගන්නේ නැහැ."

 

ඩිලාන් ක්‍රිෂාන්ත / ඡායාරූප - ඒෂාන් ප්‍රනාන්දු

 

2016-04-18-ent-43
2016-04-18-ent-44
2016-04-18-ent-45
2016-04-18-ent-46
2016-04-18-ent-47
2016-04-18-ent-48
2016-04-18-ent-49
2016-04-18-ent-50
2016-04-18-ent-51
2016-04-18-ent-52

 



අදහස් (0)

නිරූපණය රැකියාවක් නොකර ගන්නා ඇය 'ෂනාලි'

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 47 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 716 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 340 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site