පානදුර මාලමුල්ලේ දී නිවසක් අද උදේ ගිනි ගෙන එහි නිදා සිටි රජයේ සේවිකාවක හා ඇගේ දියණිය අනු නවයෙන් දිවි බේරාගත් බව අසල්වැසියෝ කියති. ගේ මැදින් ගිනි ඇවිලෙද්දී යාබද නිවසේ පදිංචිකරුවන් ගින්න මැඩපැවැත්වීමෙන් ඔවුන්ගේ ජිවිත බේරි ඇත. ගින්නට හේතුව පොල්තෙල් පහනක් බව පොලිසිය කියයි.





COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දෙවියනේ, මෙච්චර ඇවිළෙනතුරු මෙයාලට ඇහැරිලා නැද්ද? (නි)
රජයේ සේවිකාවක් වෙලත්,මේ මිනිසුන් ඇයි මෙතරම් නොසැලකිල්ලෙන් ජීවත් වෙන්නේ.?යාබද නිවසේ පදිංචිකරුවන්ට පිං සිද්ධ වෙන්න මොවුන්ගේ දිවි බේරුනා එක නම් වාසනාවක්.! (ම)