මේ බ්‍රසීලෙ වීඩියෝවක්. බ්‍රසීලියානු වේග රිද්ම සංගීතෙට නටන කොල්ලෙකුයි ඒ කොල්ලගෙ බල්ලයි තමයි මේ වීඩියෝවෙ ඉන්නෙ. මෙය බැලිය යුතුම වන්නේ මෙහි ඇති සුන්දරත්වය නිසායි. සතුන් තුළ ඇති වින්දනාත්මක භාවයන් එළියට පැමිණෙන මෙවැනි අවස්ථා නැරඹීම මිනිස් මනසටත් හොඳ නිදහසක් අත් කරදෙනු නොඅනුමානයි.
රචින්ත ජයවර්ධන
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd