දකුණු මුහුදේ දී පසුගිය දා අත්අඩංගුවට ගත් නැවේ තිබී සොයාගත් හෙරොයින් කිලෝ 101 ගෙන ආ බව කියන පකිස්ථාන හා ඉරාන ජාතිකයන් 13 දෙනා ද ඔවුන්ගේ ශ්‍රී ලංකා සගයන් තිදෙනා ද ලබන මැයි 3 වැනි දා දක්වා රිමාන්ඩ් කිරිමට කොළඹ කොටුව මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මහත්මිය නියෝග කළාය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනිත් අයටත් හොඳ පාඩමක් වෙන්න මේ අයට ප්‍රසිද්ධියේ හොඳ දඬුවමක් දුන්නා නම් හොඳයි (නි)