ලොව සිව්වැනි බලවේගය ලෙස හඳුන්වන ජනමාධ්‍යවෙිදීන්ගේ ආරක්ෂාව හා මාධ්‍ය නිදහස තහවුරු කෙරෙන ආකාරයට රජය කටයුතු කළ යුතු බව දෙමළ ජාතික සන්ධාන යාපනය දිස්ත්‍රීක් පාර්ලිිමෙින්තු මන්ත්‍රී සිවඥානම් ශ්‍රීධරන් මහතා ජනපතිගෙන් ලිඛිත ඉල්ලීමක් කරයි.
කිලිනොචිචියේ නීති විරෝධි සිදුවීමක් වාර්තා කිරීමට ගිය උතුරේ මාධ්‍යවේදී ධර්මලිංගම් පරමසිවන්ට යුද හමුදාවේ බව කියන පිරිසක් තර්ජනය කළැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් පරීක්ෂණ සිදු කරන්නැයි ඔහු ඉල්ලයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
විධායක, අධිකරණ හා පොලිස් බලතලත් දුන්නමත් සියල්ල සම්පුර්ණයි. (ම)