කුලියාපිටිය හෙට්ටිපොළ මහ පාරේ ඇල්ලදෙනියේ හිස් අයිස්ක්‍රීම් බඳුනකින් අත්බෝම්බ තුනක් සොයා ගත් බව පොලිසිය කියයි.
හැටන් සිට නල්ලතන්නිය දක්වා ගමන් කළ ශ්‍රී පාද වන්දනාකරුවන් රැගත් ලංගම බස් රථයක් අධිබලැති විදුලි කණුවක ගැටී අනතුරට පත්ව ඇතැයි පොලිසිය පවසයි.
හැටන් නල්ලතන්නිය ප්‍රධාන මාර්ගයේ නල්ලතන්නිය රිකාටන් හි දී ධාවනය වෙමින් තිබු බස් රථයේ හදිසියේ ඇති වු කාර්මික දෝෂයක් නිසා බස් රථය පිටුපසට ගොස් ප්‍රධාන මාර්ගය අසල තිබු විදුලි කණුවක ගැටී ඇති අතර අනතුරින් කිසිවකුට හානි සිදුවී නැත.
පොලොන්නරුව කොදුරුවාව පදිංචි තම පුතුගේ නිවසට ගොස් අද (19) සමගිපුර ඔරුබැදි සියඹලාවේ සිය නිවසට යතුරු පැදියෙන් ගමන් කරමින් සිටි තිදරු පියෙක් දියබෙදුම රතු පාලම අසල දී වල් අලි ප්‍රහාරයකට ලක්ව මිය ගොස් ඇතැයි පොලිසිය පවසයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd