20160419Jolie_4ඇන්ජලීනා ජොලීගේ බොහෝතතු නොදන්නා කෙනෙකු නොමැති තරම්ය. නමුත් ඇයට නිවුන් සහෝදරියක් ඉන්නවා බව කවුරුත් නොදන්නවා විය හැකිය. එසේ කීවත් ඇයට සහෝදරියක් නොසිටියි. මාරා ටීගන් යනු ජොලීගේ නිවුන් සහෝදරිය කීවාට කිසිදු වරදක් නොමැත. මොකද ඇය ජොලීගේ කපාපු ස්වරූපය තිබෙන නිසාය.

මේවනවිට 21 වැනි වියේ පසුවන ඇය නිරූපණ ක්ෂේත්‍රයට පිවිස තිබේ. ඇය මේවනවිට වෙළෙඳ දැන්වීම් කිහිපයක් සඳහා දායකවී ඇත. ඇයට ඒ සඳහා ආරාධනා හිමිවන්නේ ජොලීගේ පෙනුම ඇති නිසා බව බොහෝදෙනා පවසති.


20160419Jolie_2 20160419Jolie_320160419Jolie_1