අත දරුවකුව සිටියදී ගෙය ගිනිගෙන බරපතල පිළිස්සුම් තුවාල ලැබූ ශ්‍රී ලාංකික දැරියක දකුණු කොරියාවේ හන්යෑං විශ්ව විද්‍යාල රෝහලේ දී සැත්කමකට ලක් කිරීමෙන් පසු ලබන 24 වැනිදා ඇය ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතය.
ඇගේ කට, ඇඟිලි, අත් ආදී තැන්හි තිබූ පිළිස්සුම් කැළැල් මේ සැත්කමින් බොහෝ දුරට ඉවත් කළ බවත් සැත්කමට රුපියල් ලක්ෂ 40ක් වැයවූ බවත් රාජ්‍ය නොවන සංවිධානයකින් ද අඩක් විශ්ව විද්‍යාල රෝහලෙන් ද දැරූ බව දකුණු කොරියා තානාපති කාර්යාලය කියයි.
දැරිය සැත්කමට ලක්වූයේ වයස අවුරුදු 13 දීය. මෙම සැත්කම සඳහා ඇයට පිහිට වූයේ ‘කොරියා ෆුඩ් ෆෝ ද හන්ග්රි ඉන්ටනැෂනල්‘ ආයතනයයි.
තමා සුවපත් කළ සියලු දෙනාටම ස්තූති කරන බවත් ලංකාවට පැමිණි පසු උදව් උපකාර අවශ්‍ය අයට උදව් කිරීම තම අරමුණ බවත් දකුණු කොරියා රෝහලේ ප්‍රතිකාර ලබන රොෂෙල් දැරිය කියන්නීය.
2025 දෙසැම්බර් මස 30
47
0
ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි
2025 දෙසැම්බර් මස 18
716
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
340
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
පිළිස්සුම් කැළැල් කොරියාවේදී මකයි