මේ ලොස් ඇන්ජලීස් මහමග තරුණියක යටිකය නිරුවතින් ගමන් කරන වීඩියෝවක්. එහි විශේෂත්වය වන්නේ ඇය ඇත්තටම නිරුවතින් නොසිටීමයි. බොඩි පේන්ටින් කලාවේ නව මාණයකට යමින් ඩෙනිම් කලිසමක් සිරුරේ රූපණය කරගන්නා ඇය අති සාමාන්‍ය ලෙස මහමග ඇවිද යනු ඔබට දැකිය හැකියි. එසේම මෙවන් අවස්ථා ලෝකයේ තවත් තැන්වලත් මින් පෙර සිදුව ඇති වග සිහිපත් කළ යුතුයි.
රචින්ත ජයවර්ධන

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd