දිනෙන් දින ප්‍රචාරණ ක්ෂේත්‍රය සිය චින්තන ධාරාවන් වඩා නිර්මාණශීලී ලෙස යොදවනු දැකිය හැකිවෙනවා. එය හුදෙක් තරුවක් ප්‍රචාරණයට යොදාගන්නවාට වඩා ඔබ්බට ගොස් තිබෙනවා. මේ ප්‍රචාරණ කටයුත්ත සිදුකරන්නේ නිවාස සාදන සමාගමක්. ඔවුන් එම හැකියාවන් පෙන්වන්නේ හර්මිට් නම් මකුළු විශේෂයට නිවසක් සෑදීමෙනුයි. ඔබම නරඹන්න. මිස් කරගන්න එකනම් අපරාධයක්.
රචින්ත ජයවර්ධන
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd