උසාවිය ළඟ කලහ කළැයි තව හතරක් සැකපිට මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩගේ බිරිය සන්ධ්‍යා එක්නැලිගොඩට තර්ජනය කර උසාවියේ රාජකාරිවලට බාධා කළැයි සැකපිට බොදුබල සේනාවේ මහ 20 February 2016
රාජිත සිංගප්පූරුවට සෞඛ්‍ය ඇමැති වෛද්‍ය රාජිත සේනාරත්න මහතා ප්‍රතිකාර සඳහා අද සිංගප්පූරුව බලා පිටත්ව ගියේය. ඔහු සමග පස් දෙනකු ගිය බව ගුවන්තොටු 20 February 2016
‘දූෂිතයන් අල්ලන්නේ රාජපක්ෂ ක්‍රමයට නොවේ‘ වත්මන් රජය දූෂිතයන් අල්ලන්නේ මහින්ද රාජපක්ෂ රජය පුද්ගලයන් අත්අඩංගුවට ගත් ආකාරයට නොවන බව සෞඛ්‍ය ඇමැති දොස්තර රාජිත සේනාරත්න මහතා 19 February 2016
මහනුවර විරොධතාවෙන් පසු දෙදෙනෙක් රෝහලට දළදා මාලිගාව ඉදිරිපස මාර්ගය විවෘත කරන ලෙස ඉල්ලමින් හා ඊට එරෙහිව පැවැති විරෝධතා දෙකක පිරිසක් අතර ගැටුමකින් පසු ජාතික හෙළ උරුමයේ නි 19 February 2016
රාජිත රෝහලේ සෞඛ්‍ය ඇමැති දොස්තර රාජිත සේනාරත්න මහතා පරීක්ෂණයක් සඳහා කොළඹ පෞද්ගලික රෝහලකට ඇතුළත් වී ඇතැයි රෝහල් ආරංචි කියයි. ඔහු බැලීමට අද 19 February 2016
ලසන්ත ඝාතනයේ විස්තර ගන්න මගක් කියයි සන්ඩේ ලීඩර් හිටපු කර්තෘ ලසන්ත වික්‍රමතුංග මහතා ඝාතනය කිරීම සම්බන්ධ විමර්ශන පවත්වන රහස් පොලිසිය එවකට ඒකාබද්ධ මෙහෙයුම් මධ්‍යස්ථ 19 February 2016
නිශාන්ත රණතුංගගෙන් ප්‍රතිශෝධිත ඇප ඇයැදුමක් කාල්ටන් ස්පෝටර්ස් නෙට්වර්ක් ස්පෝට්ස්හි හිටපු අධ්යක්ෂ නිෂාන්ත රණතුංග විසින් ඉදිරිපත් කැරුණු ප්රතිෂෝධිත ඇප ඉල්ලුම සලකා බැලූ ක 19 February 2016
කෙහෙලියගේ යකඩ බට නඩුව මැයි මාසයට ගිය රජය සමයේ රූපවාහිනී සංස්ථාවට රුපියල් නවලක්ෂ අනූ දහසක ජීඅයි බට ගැනීමෙන් අනවශ්‍ය අලාබයක් සිදු කළැයි හිටපු ජනමාධ්‍ය ඇමැති කෙහෙළ 19 February 2016
තුන්මුල්ලේ පාර හරස් කළාට විමල්ටත් නොතීසි ජිනීවා මානව හිමිකම් කොමසාරිස් අල් හුසේන් කුමරු ශ්‍රී ලංකාවට පැමිණි අවස්ථාවේ තුන්මුල්ලේ එක්සත් ජාතීන්ගේ කාර්යාලයය ඉදිරිපිට පැව 19 February 2016
කුවේට් ලාංකිකයෝ ලක්ෂ 12ක ශිෂ්‍යත්ව දෙති යුද්ධයේ දී ආබාධිත වූ, අතුරුදන් වූ සහ රට වෙනුවෙන් දිවි පිදු රණවිරුවන්ගේ දූ දරුවන් සිය දෙනෙකුට කුවේට් ශ්‍රී ලංකා එකමුතුවෙන් ශිෂ්‍ය 19 February 2016
ලක් කත මෙල්බන් නුවරදී මරා දාලා? ශ්‍රී ලංකාවෙන් 1999 දී ඕස්ට්‍රේලියාවට ගිය පවුලක කතක මෙල්බර්න් නුවර නිවසේ දී ප්‍රහාරයකට ලක්ව මිය යන්නට ඇතැයි පොලිසිය සැක කරයි. ම 19 February 2016
‘කඹ ඇදිල්ලයි දේශපාලන සෙල්ලමයි තිත්ත වෙලා’ ‘දේශපාලන කඹ ඇදිල්ලයි, දේශපාලන සෙල්ලම් දැමීමයි, දැන් මිනිසුන්ට ඇති වෙලා. එක්සත් ජාතික පක්ෂයත් , ශ්‍රි ලංකා නිදහස් පක්ෂ 19 February 2016
නවසීලන්ත අගමැති අඟහරුවාදා ලංකාවට නවසීලන්ත අග්‍රාමාත්‍ය ජෝන් කී මහතා ලබන අඟහරුවාදා රාත්‍රී (23) දෙදින නිල සංචාරයක් සඳහා මෙරටට පැමිණීමට නියමිත බව විදේශ කටයුතු අමා 19 February 2016
ශ්‍රි පාදය කරුණා කරන්න විශේෂ දුම්රියක් කොළඹ කොටුව සිට හැටන් දුම්රියපොළ දක්වා විශේෂ දුම්රියක් අද (19) සිට මැයි (22) දක්වා රාත්‍රී 7.30 ට ධාවනය කෙරෙන බව දුම්රිය ගමනාග 19 February 2016
එක්නැලිගොඩ ඝාතනයේ තවත් සැකකරුවකු අත්අඩංගුවට ප්‍රගීත් එක්නැලිගොඩ පැහැරගැනීම සම්බන්ධයෙන් සැකපිට ගිරිතලේ යුද හමුදා කඳවුරේ හිටපු සැරයන්වරයකු අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි. 19 February 2016
කොටියාට නවාතැන් දුන් කත රිමාන්ඩ් මේජර් ජනරාල් ජානක පෙරේරා මහතා ඇතුළු 29 දෙනකු මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයකින් මරණයට පත් කළැයි මහාධිකරණයේ අධිචෝදනා ලබා රිමාන්ඩ් බාර 19 February 2016
කච්චතිව් දූපතේ වාර්ෂික මංගල්‍යය ඉරිදා යාපනය මුහුදු සීමාවට උතුරින් හා ඉන්දීය මුහුදු සීමාවට අතර පිහිටා ඇති කච්චතිව් දූපතේ පිහිටා ඇති ඓතිහාසික ශාන්ත අන්තොනි දේව මංගල්ලය එ 19 February 2016
විදුහල්පති පුරප්පාඩු රැසක් තවම පුරවා නෑ 2015 වසරේ පැවති විදුහල්පතිවරුන් බඳවා ගැනීමේ විභාගයෙන් 40% වඩා ලකුණු ලබා ගෙන ඇත්තේ හාරදහස් හැත්තෑ හයක් බවත්, පුරප 19 February 2016
‘වෙද සංගමයත් මාධ්‍ය පිරිසකුත් මහින්දලාට කඩේ යනවා‘ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය දැන් දුවන්නේ රාජපක්ෂලා වෙනුවෙන් යැයි අගමැති රනිල් වික්‍රමසිංහ මහතා කීවේය. බ්‍රහස්පතින්දා (19) ස 19 February 2016
ගංගාරාමයේ නවම් පෙරහර 21 - 22 කොළඹ හුණුපිටිය ගංගාරාම විහාරස්ථානයේ වාර්ෂික නවම් මහා පෙරහර මංගල්‍යය පෙබරවාරි 21 හා 22 දෙදින පැවැත්වීමට නියමිතය. එම දිනයන්හි රාත 19 February 2016
හෝටල හිමියාත් බැංකු කොල්ලයට ඇවිත් හෝමාගම බැංකුව කොල්ලකෑමට පැමිණි දෙදෙනාගෙන් එක් අයකු ගොඩගම ආපනශාලා හිමියකු බවත් අනෙක් තැනැත්තා තලවතුගොඩ පදිංචිකරුවකු බවත් පොලිසි 19 February 2016
ශ්‍රී ලංකා නීතීඥ සංගමයේ ලේකම් අමල් රන්දෙනිය ශ්‍රී ලංකා නීතීඥ සංගමයේ 2016/ 2017 වසර සඳහා වන නව ලේකම්වරයා ලෙස නීතීඥ අමල් රන්දෙණිය මහතා තේරී පත්විය. නීතීඥ සංගම් නිලවරණය ඉකුත් 17වැන 19 February 2016
පොලිසියේ මහ පුටු 11ක වෙනසක් වහා ක්‍රියාත්මක වන පරිදි ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරු තිදෙනෙක්, පොලිස් අධිකාරීවරු තිදෙනෙක් සහ සහකාර පොලිස් අධිකාරීවරු පස් දෙනෙක 19 February 2016
පොලිසියයි හමුදාවයි ලක්ෂ 25ක් බේරා දෙයි හෝමාගම ගලවිලවත්තේ ඉන්ධන පිරවුම්හල් කරුවකු බැංකුවේ තැන්පත් කිරීමට ගෙන ආ රුපියල් ලක්ෂ 25කට ආසන්න මුදලක් බැංකුව ඉදිරිපිටදී පැහැරගත් 19 February 2016
මාලිගාව ඉදිරිපිට පාරට දෙපිරිසක් ගැටෙති මහනුවර දළගාමාලිගාව ඉදිරිපිට මහ පාර විවෘත කරන ලෙස ඉල්ලන පිරිසක් හා ඊට විරුද්ධ පිරිසක් අතර අද කළබලයක් ඇති විය. දෙපිරිස අතර ගැටුමක 19 February 2016
රෙජිනෝල්ඩ් කුරේ වැඩ බාර ගනී උතුරු පළාත් ආණ්ඩුකාර රෙජිනෝල්ඩ් කුරේ මහතා අද උදෑසන උතුරු පළාත් ආණ්ඩුකාර කාර්යාලයයේ දී වැඩ බාර ගත්තේය. ආගමික නායකයෝ ද, උතුරු 19 February 2016
රැකියා විරහිත උපාධිධාරී සංගමය මානව හිමිකම් යයි රැකියා විරහිත උපාධිධාරී උද්ඝෝෂණයට පසුගිය 16 වැනිදා පොලිස් ප්‍රහාරයක් එල්ල කිරීමෙන් හා තම සාමාජිකයන් තිදෙනකු අත්අඩංගුවට ගැනීමෙන් 19 February 2016
වව්නියාව සිසුවිය මරා එල්ලලා ගෙල වැලලාගෙන මිය ගියැයි කී වවුනියාවේ 13 හැවිරිදි පාසල් සිසුවියගේ මරණ මිනීමැරුමක් බව පශ්චාත් මරණ පරීක්ෂණයෙන් අනාවරණය වී ඇතැයි පොලි 19 February 2016
මීදුම පාපැදිකරුට මරු ගෙනේ මැදවච්චිය මන්නාරම ප්‍රධාන මාර්ගයේ සෙට්ටිකුලම, අරසඩිකුලමේ දී පාපැදියකින් ගමන්ගත් පුද්ගලයකු අද (19) උදෑසන වල් අලි ප්‍රහාරයකින් 19 February 2016
‘යාපනය සංවර්ධනය නොකර පලාලිය හදන්න එපා‘ යාපනය වරාය හා පලාලි ගුවන්තොට සංවර්ධනය කිරීමට පෙර අවතැන් සියලු වැසියන් නැවත පදිංචි කොට අවසන් කළ යුතු බව උතුරු පළාත් ප්‍රධාන අමාත්&zw 19 February 2016
ලාංකිකයන්ට ජපන් රැකියා දෙන්න ගිවිසුමක් විදේශ කටයුතු, විදේශ රැකියා හා සංචාරක අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක වන ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ අනුබද්ධ ආයතනයක් වන ශ්‍රී ලංකා විදේශ රැකියා නියෝජිත ආයතනය (SLFEA) සහ ජපානයේ METATECHNO INC.. 06 August 2026