සේරුවිල සරණකිත්ති කල්‍යාණි වංශ නිකායේ අනුනායක (76) හා සේරුවිල මංගල රජමහා විහාරාධිපති හිමියෝ අද (2) කොළඹ දී අපවත් වූහ.
ත්‍රිකුණාමල ජයසුමනාරාමය, මුතූර් උතුරුගිරි විහාරයේද අධිපතිත්වය හෙබවූ ඒ හිමියෝ මහමෙව්නාව භාවනා අසපුවේ නිර්මාතෘ කිරිබත්ගොඩ ඤාණානන්ද හිමියන්ගේ ගුරු හිමියකුද වේ.
දේහය සේරුවිල රජමහා විහාරයට වැඩම කිරීමෙන් අනතුරුව ආදාහන කමිටුව රැස්වී ආදාහන පූජෝත්සවය සිදුකරන දිනය තීරණය කිරීමට නියමිතය.
ඡායාරූප - ජයමාල් චන්ද්‍රසිරි

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔබ වහන්සේට නිවන් සුව අත්වේවා! (නි)
ඔබ වහන්සේට නිවන් සුව ලැබේවා.! (ර)
ඔබ වහන්සේට නිවන් සුව ලැබේවා.! (ර)
ඔබ වහන්සේට නිවන් සුව පතමි! (නි)
අතිගරු නාහිමි සඳුට නිවන් සුව පතමි! (නි)
ඔබ වහන්සේට නිවන් සුව ලැබේවා.(ම)
ඔබ වහන්සේට නිවන් සුව අත්වේවා. (බ)
ඔබ වහන්සේට නිවන් සුව ලැබේවා.! (ර)
නිවන් සුව අත්වේවා ! (බ)
අප මුනිඳු නළල් දා පිහිටි සේරුවිල මහාසෑ අනුහසින් ඒ අලුත් නවාතැනදී සුවසේ සිව්සස් දහම් දැකුමට ඔබට සවිබල වේවා! (බ)
අපේ අති පූජනීය ගුරු දෙවිදුන්ට ගුරු වූ, ගුරුදේවෝත්තමයාණෙනි,ඒ නිවන් සුව බොහෝ දුර නොවේවා (හේ)
සිංහල බෞද්ධයන් වෙනුවෙන් ඔබවහන්සේ කළ සේවය අපමණයි ඔබවහන්සේට අජරාමර නිවන්සුව ලැබේවා (බ)
අපේ ගුරු දෙවිඳුනේ, පසක් වේවා අමා නිවන් සුව! (නි)
පින්වත් ස්වාමීන් වහන්සේට අමාමහ නිවන් සුව බොහෝ දුර නොවේවා!!! (නි)