සමනල වැව ජලාශය සිඳී යාමත් සමග ඉපැරණි නටබුන් ඇතුළු පන්සලේ චෛත්‍යය මතුව ඇත.
සමනල වැවට ජලය ලැබෙන්නේ බෙලිහුල්ඔය, හිරිකටුඔය හා දෙනගම්ඔයෙනි. වැවේ කිලෝමීටරයක් පමණ දුරට ඇවිද යා හැකි තරමට ජලය සිඳී ඇත.
සමනල වැව ජලාශය සිඳී යාමත් සමග ඉපැරණි නටබුන් ඇතුළු පන්සලේ චෛත්‍යය මතුව ඇත.
සමනල වැවට ජලය ලැබෙන්නේ බෙලිහුල්ඔය, හිරිකටුඔය හා දෙනගම්ඔයෙනි. වැවේ කිලෝමීටරයක් පමණ දුරට ඇවිද යා හැකි තරමට ජලය සිඳී ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කාන්දුවෙන ජලාශ හැදුවෙත් කාගේ කාලේද කියලා අපි දන්නවනේ. (නි)
මේක හිඳුනටත් දැන් මහින්ද මහත්තයා පළිද දන්නෙ නැහැ සමහරුන්ට? (නි)
එ්ක හරි. මේ වගේ දේවල් ආරක්ෂා කරන්න ඕනෑ. වතුර කාන්දුවෙන්න දෙන්න හොඳ නැහැ. (නි)
ආණ්ඩුවට වේල්ල ප්‍රතිසංස්කරණය ඕනෑ නැහැ වගෙයි. මහින්ද පාරේ එළව එළවා ගැහුවොත් එ්ක තමයි ලොකුම දේ! (නි)
ජල කාන්දුව සවිමත් කර ඇති බවයි පෙනෙන්නේ. නමුත් කාන්දුව වැසීම අසීරු කරුණකි. සුළු සුළු දියපහරවල් කීපය පොළොව යටින් එකතුවන නිසා එක ස්ථානයකින් සාමාන්‍ය ජල කඳක් පිටවේ. (නි)
අනෝමා, ඔබ හරි. (නි)
මේ සේරම ප්‍රතිඵල මිනිසුන්ගෙන් සිදුවෙන මහා වන විනාශයේ ප්‍රතිඵල තමයි. සොබාදහම විනාශ කරලා මිනිස්සු ජීවත්වෙන්න හැදුවට සොබා දහම දඬුවම් දෙන්න ගත්තහම මිනිසුන්ට ඒවා විඳගන්නම වෙනවා. (නි)
සමහර පැතිවලට තද වැස්ස. එහෙට දැඩි නියඟය? (නි)
මට මේවා තේරෙන්නේ නෑ. සුමානෙකට කලින් උඩවලව වාන් දැම්ම ඔය පැත්තට අධික වැස්ස කියල. අන්තෝ ජටා බහිජටා (බ)
ජනවාරි වල උපරිම ජල මට්ටම තිබුනා. දැන් හිඳිලා. කිසිම සැළසුමකින් තොරව මේ වතුරෙන් ජල විදුලිය නිපදවා වතුර හින්දා දැම්මහම පුද්ගලික විදුලි බලාගාර වලින් වැඩි මිලට තාප විදුලිය ගන්න වෙනවා. මේ වතුර පිටකරපු හින්දා උඩවලව වාන් දැම්මා. මේවා හොයන්න ඕනෑ. දඬුවම් දෙන්න ඕනෑ. (නි)
නමසිය පනස් ගණන්වල ගල්ඔය ඉඟිනියාගල සේනානායක සමුද්ද්රය ඉදිකරලා අවසානයේ ජලාකන්දුවක් ඇවිත් ජලය කල්මුනේ වෙල්යයකින් මතුවුණා එවකට ගල්ඔය සභාපතිත්වය දැරූ විජේබාහු විජේසින්ඝ මහතා ඇමෙරිකන් ඉංජිනේරුවන් සමග එක්වී සතියක් ඇතුලත අලුත්වැඩියා කලා ඇති දක්ෂ ලෙස. (ර)
මට මතකයි එක කාලක කිව්වා සමනල වැවේ ජල කාන්දුවීමක් තියනවා ඒක හැදුවේ නැත්නම් ලොකු ප්‍රශ්නෙකට මුණ දෙන්න වෙනවා කියලා.මොන තරම් වැස්සත් වැඩක් නැහැනේ ප්‍රමිතියකින් තොරව ඔය වගේ දේවල් හදලා.අද ඒකේ ප්‍රථිපල විය හැකියි.(හේ)
සමනල වැව ජලාශයේ වේල්ලේ කාන්දුවක් තිබෙන බව සැබෑය. කිහිප වරක් වේල්ල මතට ගොස් තිබෙන නිසා එහි සැකයක් නැත. දැන් ජලය නොමැති නිසා වේල්ල ප්‍රතිසංස්කරණය කළ නොහැකිද? කාන්දුවක් ඇති නිසා ප්‍රතිසංස්කරණ වැඩපිලිවෙලක් නැති විය නොහැක. විශාල අනතුරක් වන්නට කලින් පිළියමක් යෙදිය යුතුය. (බ)
ජලාශයේ කාන්දුව උපයෝගී කරගෙන කුඩා විදුලි බලාගාරයක් ඉදිකරමින් තිබෙනවා. දැන් එය අවසාන අදියරේ පවතින්නේ. එම නිසා කාන්දුව වසාදැමීමේ හැකියාවක් හෝ අවශ්‍යතාවයක් නැහැ (නි)