මීගමුව තෙරියමුල්ලේ නිවසකින් ගුවනින් අනවසරයෙන් ගෙන්වූ බව කියන රුපියල් ලක්ෂ 34 ක් වටිනා දුම්වැටි 95200ක් මීගමුව පොලිස් විෂ මත්ද්‍රව්‍ය ඒකකය හා කොට්ඨාස දූෂණ මර්දන ඒකකය අද (02) අත්අඩංගුවට ගත්තේය.
මේ සම්බන්ධයෙන් සැක පිට පෞද්ගලික අංශයේ සේවය කරන විධායක අධ්‍යක්ෂවරයෙකු බව කියන පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන ඇත.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd