කිරුළපන මැයි රැලියට ආ සෙනඟ රැගෙන ආපසු යමින් සිටි බව කියන බස් රථයකට ගන්දර දී සරසවි සිසුවකු හැපී මිය ගිය බව පොලිසිය කියයි. බස් රිය දමා පළා ගිය බව කියන රියදුරු අත්අඩංගුවට ගැනීමට පොලිස් පරික්ෂණ පවත්වයි.
මිය ගිය සිසුවා සබරගමුව සරසවියේ සිසුවකු බව හඳුනා ගත් බව පොලිසිය කියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දැන් මොකද මේකට කරන්නේ..... අසරණ දරුවෙක්ගේ ජිවිතයක් නේද මේ... (ර)
නොනිමි මහ මග ත්‍රස්තවාදයට තවත් බිල්ලක්. (ර)
ප්‍රයිවට් බස් රියැදුරනුත් පෙළපාලි ගිය අයත් යන දෙගොල්ලන්ම කිසිම චාරයක් නැති රස්තියාදු පැළැන්තියේ අයයි. (ම)
ආරංචියේ හැටියට ගැහැණු කිහිපදෙනෙක් ඇරෙන්න අනිත් හැමෝම හොඳටම බීලා ඉඳල තියෙන්නේ.(ම)
මිය ගිය සිසුව අධ්‍යාපනය සහ පවුලේ බර කරට ගෙන සිටිය එකම දරුවයි (හේ)
වටිනා ජිවිතයක් නැති වුන එකයි අන්තිමට වුනේ.(හේ)
නිකන් කන්න බොන්න දුන්නම මුන් පිස්සු වැටෙනවා ....(බ)
කොහොම උනත් අපරාදේ අහංසක ජීවිතයක්. (ර)
මේවට වග කියන්න ඕන දේශපාලකයන්ය. (ර)