පොලිස් පොතෙන් මුලංකාවිල් කිරදිතීව් මුහුදේ තහනම් පන්න යොදාගනිමින් මසුන් මැරී යැයි අත්අඩංගුවට ගත් ධීවරයන් දෙදෙනකු නාවික හමුදාවට එරෙහිව කළ පැම 18 February 2016
මෙල්බර්න් නුවරට ගිය ”වෙඩිං ෂෝ” මංගල උත්සව සඳහා වූ ප්‍රදර්ශන කලාවට නවමු අත්දැකීමක් ගෙන දෙමින්, මෙයට වසර අටකට පමණ පෙරදී ආරම්භ කළ , "Asia Exhibitions" (ඒෂියා ප්‍රදර 18 February 2016
පලාලි ගුවන්තොට නවීකරණයට උතුරු මහ ඇමැතිගේ විරෝධය ඉන්දීය රජයේ ආධාර යටතේ නවීකරණයට යෝජිත ශ්‍රී ලංකාවේ උතුරු ප්‍රදේශයේ ඇති පලාලි ගුවන්තොටුපළේ ප්‍රතිසංස්කරණ කටයුතු වලට උතුරු පළාත් 18 February 2016
ලක්ෂ 50 ක හොර විස්කි අල්ලයි රුපියල් ලක්ෂ පනහක් පමණ වටිනා විස්කි බෝතල 800 ක් සමඟ හතර දෙනෙකු නාරහේන්පිට දී අත්අඩංගුවට ගත් බව සුරාබදු දෙපාර්තමේන 18 February 2016
සරසවි සේවකයෝ උද්ඝෝෂණයේ වැටුප් විෂමතා ඉවත් කිරීම ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල් කරගෙන විශ්ව විද්‍යාල අනධ්‍යයන සේවකයෝ අද (18) උද්ඝෝෂණයක් ඇරැඹූහ. මොරටුව,කැළ 18 February 2016
මරුවා මාර ගහෙන් එයි තඹුත්තේගම සිට ගල්නෑව බලා ගිය වාහනයක් මාර ගසක හැපී රියදුරා මියගොස් හිටපු පළාත් සභා මන්ත්‍රීවරයකු ඇතුළු දෙදෙනෙක් තුවාල ලදහ. 18 February 2016
ඉරාන - ලංකා මිතුදම තරවේ ශ්‍රී ලංකාව සමඟ තවදුරටත් ආර්ථික සහයෝගීතාවය වර්ධනය කිරිමට අවධානය යොමු කරන බව ශ්‍රී ලංකාවේ ඉරාන ආරක්ෂක රාජ්‍ය ඇමැති 18 February 2016
කිරි ඉබ්බන් අල්ලන්න ගිහින් කොටු වෙයි හම්බන්තොට මාගම්පුර වරායේ සේවය කරන චීන ජාතිකයන්ට අලෙවි රැගෙන ගිය කිරි ඉබ්බන් දෙදෙනෙකු සමඟ සැකකරුවෙකු හම්බන්තොට වනජිවී කාර්යාලයේ 18 February 2016
‘බලය නොදේනම් පළාත් සභා එපා‘ බලය නිසි ලෙස නොදෙන්නේ නම් පළාත් සභා අහෝසි කළ යුතු යැයි අනුරාධපුර දිස්ත්‍රික් වාණිජ මණ්ඩලයේ අධ්යක්ෂ ජනරාල් පී ඩී දිසානායක මහතා ආ 18 February 2016
වෙළේ සුදාට තව නඩුවකින් ඇප මරණීය දණ්ඩනයට නියම වී සිටින වෙළේ සුදා නොහොත් සමන්ත කුමාරට මුදල් විශුද්ධිකරණ පනත යටතේ මුල්‍ය අපරාධ විමර්ශන අංශය විසින් ප 18 February 2016
ආණ්ඩුකාර වෙබ් අඩවියේ යොමුව කුණුහරුප බලන්නයි මධ්‍යම පළාත් සභා වෙබ් අඩවියෙන් මධ්‍යම පළාත් ආණ්ඩුකාර සුරංගනී එල්ලාවල මහත්මියගේ වෙබ්අඩවියට පිවිසුණු විට එහි දකුණු පස තීරුවක ප්&zwj 18 February 2016
ලතින් බසින් දේව මෙහෙයක් ලුසියා දෙව්මැදුරේ කොටහේන සා. ලුසියා දෙව්මැදුරේ දී ලතින් භාෂාවෙන් විශේෂ දේව මෙහෙයක් පැවැත්විණි. සුප්‍රසිද්ධ සංගීතවේදියෙකු වූ ලුඩිවිග් වැන් බී 18 February 2016
අතරමං නොවී කතරගමට එතෙරින් එති කතරගම පුදබිම වෙත පැමිණෙන වන්දනාකරුවන් අතර කැපි පෙනෙන ලෙස බටහිර සංචාරකයන්ගේ පැමිණිම වැඩි වී තිබේ. අධ්‍යාත්මික සුවය අත් විඳීම 18 February 2016
ලක්ෂ 25 ක විස්කි නාරාහේන්පිටින් රුපියල් ලක්ෂ 25ක් පමණ වටිනා විස්කි බෝතල් 550ක් පමණ නාරාහේන්පිටදී අත්අඩංගුවට ගැනීමට පොලිස් විශේෂ කාර්ය බළකාය සමත්ව ඇතැයි පොලිසිය කිය 18 February 2016
මහින්ද ජනපති කොමිසමේ හිටපු ජනපති සහ කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද රාජපක්ෂ මීට ටික වේලාවකට පෙර බරපතල වංචා සහ දූෂණ සොයන ජනාධිපති ව 18 February 2016
ජනපතිට ජර්මනියෙන් හරසර ජර්මනිය වෙත පැමිණි ශ්‍රී ලංකා ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඇන්ජලා මර්කල් ජර්මන් චාන්සලර්වරිය විසින් උත්කර්ෂවත් අයුරින් පිළ 17 February 2016
‘හොර රැකියා ආයතනවලට බුරුලක් නෑ‘ ශ්‍රමය සූරාකමින්, අසාධාරණ ලෙස කොමිස් මුදල් ලබා ගැනීමේ අරමුණ ඇතිව මෙරට ජනතාව විදේශ රැකියා සඳහා පිටත් කොට, විවිධ කරදරවලට පත් කරන ව 17 February 2016
සිරුරින් අල්ලස් ගත්තැයි ප්‍රා.ලේකම්ට නඩු දියතලාවේ තරුණ කතකට රජයේ ඉඩමක් අල්ලා ගැනීමට සහාය දෙන බව පවසා ඇයගේ සිරුරෙන් අල්ලස් ගත්තැයි සැකපිට බඩල්කුඹුර හිටපු ප්‍රාදේශීය ලේකම 17 February 2016
යෝෂිතගේ ඇප ඉල්ලීම කල් යයි : එෆ්සීඅයිඩීයටත් නොතීසී ඇප ඉල්ලා ගොනු කළ ඇප අයදුම් පෙත්සමේ වගඋත්තකරුවන් ලෙස නම් කර සිටින මුල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසයේ භාර නියෝජ්‍ය  17 February 2016
ජය දද බැඳ ලක් පුත්තු එති දකුණු ආසියා ක්‍රිඩා උළෙලේ පදක්කම් දිනු දෙවැනි කණ්ඩායමේ ක්‍රිඩකයෝ අද (17) සවස කටුනායක ගුවන්තොටුපළින් ශ්‍රී ලංකාවට පැමිණි 17 February 2016
ජනපති කොමිසමේ ආයුෂ වැඩි වෙයි බරපතල වංචා දුෂණ විමර්ශණ කොමිෂන් සභාවේ නිල කාලය වසරකින් දිර්ඝ කිරිමට ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා තීරණය කර 17 February 2016
විදුලියේ අනියම් සේවකයන්ට ස්ථිර පත්විම් ලංකා විදුලිබල මණ්ඩලයේ සියලු අයදුම්කරුවන් මාසයක් ඇතුළත ද ‘එනර්ජි’ ලංකා සේවකයන් ලබන ජුලි පලමු වැනි දා ට පෙ 17 February 2016
‘පන්සලේ දමා ගිය අලි පැටියා හදාවඩා ගත්තා‘ ‘බල්ලන් බළලුන් අපේ පන්සලට ගෙනවුත් දානවා.පෙරහරකට ගෙන ආ අලියන් සමඟ සිටි අලි පැටවකු පන්සලේ දමා ගිහින් තිබු 17 February 2016
විවාහක රූ රැජින තරගයට ලංකාවෙන් තිදෙනෙක් ලෝක විවාහක රූ රැජින තරගයට සහභාගී කරවීම සඳහා ශ්‍රි ලංකා විවාහක රූ රැජින තේරිමේ අවසන් තරගය දා ගලදාරි හෝටලයේ 17 February 2016
මාසයකට පස්සේ බාරවෙයි: ඝාතන සැකකරු රිමාන්ඩ් මිනුවන්ගොඩ පීල්ලවත්තේ දී මිනිසෙකු ඝාතනය කළැයි සැකපිට තමීල් අජිත් කුමාර නැමැත්තෙක් මිනුවන්ගොඩ ප්‍රධාන මහේස්ත 17 February 2016
‘එදා ඇමැතිවරුනුත් බයෙන් හිටියේ’ "පසුගිය වකවානුවේ දී ව්‍යාපෘති ආරම්භ කිරිමේදී ගහකොළ, සතා සිව්පාවා,පරිසරය, මහා පොළාව එවගේම ප්‍රජාව ගැන තැකීමක් තිබු 17 February 2016
සුමිත්ත හිමිගේ රියදුරාත් මරුට බලපිටිය උසාවිය ඉදිරිපිට අඟහරුවාදා (16) වෙඩි තැබීමෙන් තුවාල ලබා කරාපිටිය රෝහලට යැවූ රසික චමින්ද කුමාර රියදුරා මින් මද වේලාවකට පෙර මි 17 February 2016
‘වකුගඩු රෝගය පාලනයට නිසි ක්‍රමවේදයක් ඕනෑ‘ උතුරු මැද පළාතේ ප්‍රධානම සෞඛ්‍ය ගැටළුව වකුගඩු රෝගය බවට පිළිගෙන තිබුනත් ඊට හේතු සෙවිමට රජය මුදල් වියදම් කළත් වකුගඩු රෝගින් රැක බල 17 February 2016
ව්‍යවස්ථා කමිටුව පුත්තලමටත් යයි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ප්‍රතිසංස්කරණ සම්බන්ධ පුත්තලම දිස්ත්‍රික් මහජන අදහස් ලබා ගැනීම පුත්තලම දිස්ත්‍රික් ලේකම් කාර්යාලය 17 February 2016
හිටපු සෙබළා මැරි යැයි ආබාධිත සෙබළා සොයයි ගල්කිරියාගම, බුදුගේහින්න 7 ඇළ ගොවියකු (45) කුඹුරට යද්දී කපාකොටා මරා දමා ඇතැයි පොලිසියට පැමිණිලි කර ඇත. ඔහු හිටපු ආබාධිත සෙබළකු බවද ක 17 February 2016
ලාංකිකයන්ට ජපන් රැකියා දෙන්න ගිවිසුමක් විදේශ කටයුතු, විදේශ රැකියා හා සංචාරක අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක වන ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ අනුබද්ධ ආයතනයක් වන ශ්‍රී ලංකා විදේශ රැකියා නියෝජිත ආයතනය (SLFEA) සහ ජපානයේ METATECHNO INC.. 06 August 2026