වෘත්තීය සමිති නායකයකු වූ පොදු කම්කරු සංගමයේ හිටපු ලේකම් අභාවප්‍රාප්ත අධිනීතිඥ බාලා තම්පෝ මහතාගේ සේවය අගයමින් කොල්ලුපිටියේ එම සංගම් කාර්යාලය පිහිටි මාවත ඒ මහතාගේ නමින් නම් කිරීම අද (1) ලෝක කම්කරු දිනයේදී සිදු කැරිණි.
කම්කරු හා වෘත්තීය සබඳතා කටයුතු ඇමැති ඩබ්ලිව්.ඩී.ජේ.සෙනෙවිරත්න මහතා අතින් අද බාලා තම්පෝ පටුමග විවෘත කළ අතර තම්පෝ මහතාගේ සේවය අගයමින් ඇමැතිවරයා විශේෂ දේශනයක් ද කළේය.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඉතා හොඳ දෙයක් විදියටයි මෙය මා දකින්නේ. (ර)
වැ ඩ කරන කම්කරුවෙ වෙනුවෙන් මුළු ජිවිතයම කැපකල ලංකා මාතාවට දාව බිහිවූ නොමියන මිනිසා මැත බාගයේ ලොවබිහිවූ කම්කරු නායකයා යනනාමයේ ප්‍රති මුර්තිය කම්කරු අයිතීන් දිනාදුන් අසම සම මිනිසා .බාලා තම්පෝ සහෝදරයාය.. සහෝදරයාව සහ .... ලංකාවේ පැරැකුම් සමයට පසු හෙළ දෙරණේ බිහිවූ දුප්පතාගේ හිතවතා හිටපු අතිගරු ජනාදිපති රණසිංහ ප්‍රේමදාස උතුමානන්ව අදදිනයේ මෙනෙහිවේ .ඔබට නිවන්සුව ...! (ර)
සත්තකින්ම මෙය ඉතා වටිනා දෙයක්. (ර)