මැයි දිනය නිමිත්තෙන් ඉරිදා (1) ගාල්ලේ දි පැවැත්වෙන මාධ්‍යවේදීන්ගේ ජාතික මැයි දින සැමරුමට සූදානම් වන ආකාරය අද දක්නට ලැබිණි.
දක්ෂිණ ලංකා මාධ්‍ය මධ්‍යස්ථානයේ මාධ්‍යවේදින් මේ සඳහා විවිධ සැරසිලි කටවුට් සකසමින් සිටියේය. ගාල්ලේ පැවැත්වෙන මෙම මැයි දින සැමරුමට දිවයිනේ නන් දෙසින්මාධ්‍ය සංගම් රැසක්නි යෝජනය කරමින් මාධ්‍යවේදීන් විශාල පිරිසක් සහභාගී වීමට නියමිතය.
මැයි පෙළපාලිය හෙට පෙ.ව 9.00 ට ගාල්ල සමුද්‍ර මාවතෙන් ආරම්භ කර නගරශාලාව වෙත පැමීණිමට නියමිත අතර මැයි රැළිය ගාල්ල නගර ශාලාවේදී පැවැත්වේ.
udO
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සුභ පැතුම්! (නි)
අපිත් එනවා. ජයවේවා! (නි)
මාධ්‍ය නිදහසට ජයවේවා! (නි)
මේ සියලුම පක්ෂවල මැයි රැලිවල වියදම් මහජනයාට දැන ගන්න ක්‍රමයක් සලස්සන්න ඕන. (ර)
දන්ෙන් නැ දන්නවානමි අපෙ වරිගේ නිසා මැරෙන්න හරි එනවා. (ර)