කොළඹ මැයි රැලි දෙකකට පැමිණ සිටි පිරිසක් කටුනායක ගුවන්තොටුපළ අසල නයිකන්දේ යූඑල් ගේට්ටුව අසලදී ගැටුමකට මැදිවන්නට ගියත් පොලිසිය මැදිහත්වී එය සංසිඳවීය.
තුවාලකරුවන් 5 දෙනෙකු රෝහල් ගත කළ බවත් බස්රථ කිහිපයකට ගල් පහරක් වැදී ඇති බවත් පොලිසිය පවසයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔය වේදිකා දෙක තුනක හිටියත්, එකිනෙකාට ඔවුන් බැණගත්තත් ඔය නායකයෝ ඔක්කොම එකට පාටි දානවා. මේ මෝඩ මිනිස්සු නිකන් ගහගන්නවා, තුවාල කරගන්නවා. (නි)