උතුරු පළාත් සභාවේ කාර්යාල කාර්ය සහායක පුරප්පාඩු 40ක් වෙනුවෙන් ඉල්ලුම්පත් 8460ක් ලැබී තිබිණි. උපාධිධරයෝ 250ක් ද ඒ අතර වෙති. ආර්ථික විද්‍යා විශේෂ උපාධිධරයෙක් එක් තනතුරකට තෝරාගනු ලැබ සිටී.
ශ්‍රී ලංකා මහ බැංකු වාර්තා අනුව ගිය වසරේ 4.3%ක් වූ විරැකියාව මේ වසරේ 4.6%ක් දක්වා ඉහළ ගොස් තිබේ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඇයි ඉතින් යහ පාලනයක් අාවේ මේක නැති කරන්න නේද? කෝ මේ කෑගැහුව කට්ටිය? (බ)
උපාධිය හෑල්ලුවට ලක්වීම බලන්න කලින් බඩවියත රැකගන්න ඕනෑ නිසා තමයි මෙහෙම වෙන්නේ. (නි)
රැකියා සොයමින් සිටිනවාට වඩා සාස්තර කිව්වා නම් රැකියාවකට වඩා මේ රටේ තැනක් ගන්න තිබුනා (නි)
පියන්ලා ගන්න ඉල්ලුම්පත් ගන්න රජයේ තැන් තියෙනවා එහෙනම්. වෙන තැන් වල නම් පොලිටික්කෝ තමයි එ්කටත් කැමති අය දාගන්නේ. උතුර ඒ අතින් හොඳයිනේ. (නි)
තව ඉන්දියාවෙනුත් ගෙන්නන්නකෝ! (නි)
ලංකාවේ අධ්‍යාපනයේ වටිනාකම මෙයින් පේනවා. පියන් උපාධිධාරියෙක් . නමුත් ඕ ලෙවල් වත් හරියට නැති සංස්ථා සභාපතිලා දුසිම් ගානක් ඉන්නවා . (ර)
අපේ ගුවන් තොටුපොළ හිටපු බලධාරියා මතක් වුනා 9 පාස් (බ)
සෑම් බණ කියනවද ඕලෙවල් ගැන පාර්ලිමේන්තුවේ ජ්‍යෙෂ්ඨ , රාජ්‍ය ඇමති, නියෝජය ඇමති, උප ඇමති, නිල නොලත් ඇමති, ඉදගන්න පුටු මේස නැති ඇමති, ඒ ඇමති මේ ඇමති මන්ත්‍රී යන කිදෙනක් ඉන්නවද හරියට අටවත් පාස් නැති. ඒ වුනාට එතනම වැඩ කරන පියන්, ක්ලීනින් සර්විස් සහ රියදුරු උපාධිධාරියන්. ඒක තමයි වෙනස. (බ)
පව් අප්පා.රටකට ගිය කලක්! (බ)
රැකියාව මොක වුණත් මෙයින් වෙන්නේ උපාධිය හැල්ලුවට ලක්වීමක්.තනතුරේ හැටියට 8 පාස් කෙනෙකුත් හොද වැඩියි කියලයි මටනම් හිතෙන්නේ. (බ)
ආර්ථික විශේෂ උපාදි තියෙන අය පියුන්කමට තෝරන රටේ සාමාන්ය් පෙළ වත් නැති අය රටේ ආර්ථිකය හසුරවද්දී ලංකාවේ ආර්ථිකය ඔය මට්ටමේ තියෙන එක පුදුමයක්? (ර)
උපාදියක් තිබුනට ඔහු දන්නවා ඇති ඔහුට කරන්න පුළුවන් වැඩේ මොකක්ද කියලා. එමනිසා සෑම් කලබල වෙන්න එපා, සැම උපධිධාරියටම සංස්ථා සභාපතිලා වෙන්න බැරිය. (ර)
සෑම් උපාදී ලබාගෙන කරන්නේ හදන්නේ රැකියාවක් නේද. ඔහුව රැකියාවේ යොදවන තැනැත්තාට ඔහු තරම් අද්යාපන යක් නැතිවැති නමුත් එතැනත්තා තමයි වියාපාරයේ අයිතිකරු ඕක නේද තිත්ත උනත් ඇත්ත. (ර)
උපාධි කරුවෙක්ව මේ රැකියාවට ගැලපෙන්නේ නැහැ .. මේ රැකියාවට බඳවා ගන්න ඕන සේවකයෙක් වගේ තම රාජකාරිය කරන්න පුළුවන් කෙනෙක්ව. කාර්යාලයේ ඉන්න ලිපිකරුවන්ගේ ඉඳල ඉහලට සියලු දෙනාගේම වැඩ වලට උදවු විය යුතුයි. (ර)
මිනිස්සු කියාවි පවු කියලා. නමුත් ඒ ළමයි වසර 5කට පස්සේ අභ්‍යන්තර විභාගය ලියලා ලිපිකරු 3 වන ශ්‍රේණියට උසස්වීම් ලබනවා. උසස්වීම ලබලා කොහේටහරි නව පත්වීම ලබලා සාමාන්‍ය විදිහට තමන්ගේ උගත්කම පාවිච්චි කරලා රැකියාව කරගෙන ජීවත්වේවි. (නි)
එකල රාජකිය දෛවඥයොත් රාජ්‍ය බැංකු කිහිපයක අධ්‍යක්ෂ මණ්ඩල වල හිටියා. නොමිලයේ ලක්ෂ ගණන් පඩි ගත්තා. නිල වාහන, ගෙවල් දීලා තිබුනා. උපාධිධාරියා පියන් වැඩේ කරනවා. (නි)
පාර්ලිමේන්තුවේ ඉන්න වැඩි දෙනෙක් 8 පාස් නැතිලු නේද? කොහොමද වෙනස? එංගලන්තයේ සහ යුරෝපයේ 99% උපාධිධරයෝ. කාටද කොතනද වැරදුනේ? (නි)