
මංචි අපි …
මංචි සන්නාමය ලංකා වාසි සැමගේ හදවත් දිනාගත් බිස්කට් සන්නාමයයි. වෙළදපොල නායකත්වය අකණ්ඩව රැකගත් මංචි නව උත්පදානයන්ගෙන් ලාංකීය හදවත් හදුනාගනිමින්, පරිබෝකියන්ට අවශ්‍ය දෑ අවශ්‍ය පරිදි ලබාදීමට සමත් වී ඇත.
ශ්‍රී ලාංකීය ජන ආදරයට පාත්‍ර වූ අප, ලාංකීය රස මතක වලට අරුතක් එක් කරන අතර, අනෙකුත් සමාජීය අවශ්‍යතා වලදී ද ඉදිරයට පැමිණීමට අමතක නෝකරයි.
මංචි සහ සිංහල හා දමිළ අලුත් අවුරුද්ද
ලංකාවේ අංක 1 FMCG සන්නාමය ලෙස සංස්කෘතිමය වශයෙන් වැදගත්ම උත්සවයක් වන සිංහල සහ හින්දු අළුත් අව්රුද්ද සමරනු වස් අප පාරිභෝගිකයන් සමග සැමරීමට අපේ වගකීම කොට සලකනවා තවද,දේශීය ආයතනයක් ලෙස, ලාංකිය හදවත් එකතු කරන අවරුදු සමයේ රස මතක තවත් රසවත් කිරීම අපට ඇති ඒකාංගික අරමුණයි.ශ්‍රී ලාංකිකයන්ගේ කාලීන ගැටළු / අවශ්‍යතා හදුනාගෙන,මේ අවරුදු සමයේ තම අදරනියන් සමග ගත කිරීමට පන්නරයක් ලබාදීමට මෙවර අප තීරණය කර තිබෙනවා.
අප්‍රේල් 12 වෙනි ඉරුදින, දුම්රිය ගමන් වාර 80ක ප්‍රවේශපත් මංචි විසින් මහජනතාවට තිළිණ කරනු ලබන්නේ, මෙ අලුත් අව්රුද්දට නිවෙස් බලා යන පිරිස් වෙනුවෙන් දෙන විශේෂ තිලිණියක් ලෙසයි
මෙසේ කිරීමට හේතුව නම්, එදිනට ගමට යාමට පිටත් වීමට සුදානම් වන්නේ, අවසාන මොහොත තෙක් කොළබ රැදී සිටිමින් තම ප්‍රියයන්ගේ ජිවනලියට කැපවෙන ජනතාව උදෙසායි . ඔවුන් ගේ අභිප්‍රාය වනුයේ කෙසේ හෝ නිවෙස් බලා යාමයි. ඔවුන්ට ප්‍රියයන් සමීපයට යෑමට, කටයුතු සකස් කිරීම අපගේ මෙවර ක්‍රියාන්විතයයි.
25,000 අධික ජන සේනාවක් 12 වෙනිදා කොළබ කොටුව දුම්රිය පොළට පැමිණේ යැයි අපේක්ෂා කරමු. එදින එම ස්ථානයේ විවිධ අවරුදු ක්‍රීඩා, විශේෂ සංග්‍රහයන් ඔවුන් වෙනුවෙන් සුදානම් කර ඇත.
හදින් හද යා කරමින් අවුරුද්දේ සතුට අර්ථවත් අයුරින් සැමැරීමට මංචි
අපි සැදී පැහැදී සිටිමු.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd