පෑනකින් කරන්නෙ ලියන එක. ඒ තමයි සාමාන්‍ය භාවිතය. ඒත් තාක්ෂණයත් එක්ක පෑනකින් කළ නොහැකි දෙයක් නැහැ. මේ තියෙන්නෙ ත්‍රිමාණව ලියැවෙන පෑනක් ගැන වීඩියෝවක්. The Lix Pen කියා හඳුන්වන එයට ඔබට වර්තමානයේ ඇති නිර්මාණාත්මක ප්‍රශ්න කිහිපයකටම උත්තර සැපයිය හැකියි.
රචින්ත ජයවර්ධන
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd