පිළිකාවක් කියන්නෙ අතිභයංකර රෝගයක්. බොහෝ පිළිකා රෝගීන් සිතේ බය නිසාම රෝගය උත්සන්න කරගන්නා බව වෛද්‍ය මතයයි. මේ එහෙම නොවැටුණු කෙනෙක්. ඇය ඇගේ පිළිකාවත් සමග ලෝකයේ පුදුම හත නැරඹීමට ගොස් තිබුණා. 2015 දෙසැම්බරයේදී මේගන් සලිවන් කඳුනැගීමක් අතරතුර අඩි පනහක් උසින් වැටී, මෝටර් රථයක හැපී, සමෙහි පිළිකාවක් ඇති බවටද සැළකෙරුණා. එහෙත් ඇය එයින් කම්පා වූයේ නැහැ. මෙය ඔබ බැලිය යුතු වීඩියෝවක්.
රචින්ත ජයවර්ධන
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd