අනුරාධපුර තිරප්පනේ සෙලෙස්තිමඩුව අසල මෝටර් රථයක් තිබියදි සොයා ගැනුණු වෙඩි වැදී මිය තිදෙනාගේ සිරුර සමිබන්ධයෙන් පශ්චාත් මරණ පරික්ෂණය පවත්වා පරික්ෂණ වාර්තා අධිකරණයට ඉදිරිපත් කරන ලෙස අනුරාධපුර ප‍්‍රධාන මහේස්ත‍්‍රාත් දිසා විනිසුරු හර්ෂණ කැකුණවෙල මහතා
සිරුරු ඥාතීන්ට බාර දෙන ලෙසටද ප‍්‍රධාන මහේස්ත‍්‍රාත්ගේ නියෝගයේ දැක්වේ.
නොචිචියාගම පදිංචිකරුවන් යුද හමුදා විශේෂ බලකායේ හිටපු සෙබල සරත් බංඩාර නොහොත් එස්.එෆ්.බංඩා (45), යූ. සමන් කුමාර (24) සහ ගාල්ල ගිංතොට එම්.ජී.ප‍්‍රදීප් කුමාර (30) මිය ගිය තිදෙනාය.එ
සරත් බංඩාර නොහොත් එස්.එෆ්.බංඩාට එරෙහිව අනුරාධපුර මහාධිකරණයේ මිනී මැරුම් නඩු දෙකක් සහ අනුරාධපුර මහේස්ත‍්‍රාත් අධිකරණය අපරාධ නඩු නවයක් පවරා ඇත.
කප්පම් කෑම් ඇතුළු නඩු දහයක් තඹුත්තේගම සහ නොචිචියාගම මහේස්ත‍්‍රාත් උසාවි වල ඔහුට එරෙහිව නඩු පවතින බව කියයි.
ඡායාරූප - චතුර රංගන
ඡායාරූප - දයාරත්න ඇඹෝගම






COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපරාධකාරයෝ වෙඩිකන්නේ අපරාධකාරයෝ අතින්මයි. මිනීමරුවෝ නිදැල්ලේ. ඉතින් මේ වගේ දේවල් සිද්ධවීම පුදුම වියයුතු නැහැ. (නි)
ලංකාවේ නීතියේ තියන හිදැස් කම මේ මුල් වරද වලට නියමිත දඩුවම් දුන්නම් මේවා වෙන්නේ නැහැ (බ)
"අවි ගත්තෝ අවියෙන් නැසෙති" යන්නෙහි යතාර්ථය යලිත් පිළිඹිඹු වීමක් මේ. (ර)
කැලේ නීතියට දඬුවම් දෙන එක කොයි ආණ්ඩුව ආවත් නවත්වන්න බැහැ. අපේ සංස්කෘතියනේ " නහි වේරේන වේරානි". කවුරු හෝ නවත්වන්න ඕනෑ පළිගැනීම. (නි)
කවරෙකු කළත් හොඳ වෑඩක්.අලුත් පොලිස්පතිතුමත් එක්කත් සෙල්ලන් බෑ කියල තේරෙනවා (බ)