රාජකීයයන්ට විද්‍යාගාරයක් කොළඹ රාජකීය විද්‍යාලයේ 2003 කණ්ඩායම, ඇනලිටිකල් ඉන්ට්රමන්ට්ස් පෞද්ගලික සමාගම සහ බ්‍රිතාන්‍යයේ වෙසෙන රාජකීය විද්‍යාලයීය ආදි ශි 19 February 2016
පොලිස් පොතෙන් පානදුර අළුබෝමුල්ලේ නිවසක් ඉදිරිපිට ළිඳකින් පෙදරේරුවකුගේ සිරුරක් ගොඩ ගත් බව පොලිසිය කියයි. පෙරදිනයේ ඔහු වැ 19 February 2016
බුදු පිළිමය කෝවේ : හතරක් පොලිස් කූඩුවේ ග්‍රෑම් 1110 ක් බරැති බුද්ධ ප්‍රතිමාවක් කෝවක දමා උණූ කිරීමට සූදානම් වූ සිව් දෙනෙක් නිට්ටඹුව පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබූ 19 February 2016
දෙමළ මන්ත්‍රීට ගහලා දෙමළ ජාතික සන්ධානයේ උතුරු පළාත් සභා මන්තී‍්‍ර ආර්.ඉන්ද්‍රරාජාට වව්නියාව උක්කුලාන්කුලමේ දී පහර කෑමට ලක් වී වව්නියාව රෝහලට ඇතුළ 19 February 2016
අම්බලන්ගොඩ කුඩු නඩුවේ අටක් රිමාන්ඩ් අම්බලන්ගොඩ, මාදම්පේ කිලෝ 20ක හෙරොයින් මත්කුඩු සොයා ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට ප්‍රධාන සැකකරු ඇතුළු 8 දෙනකු ලබන මාර්තු 4 වැනි 19 February 2016
පෝරම ඉල්ලා පිරිසක් සෝමාවතී පාරේ බුදි සහන මිලට පොහොර මිස මුදල් එපා යැයි කියමින් ගොවියෝ පිරිසක් සෝමාවතිය - පොළොන්නරුව මාර්ගය හරස් කරමින් උද්ඝෝෂණයක නිරත වෙති. එම මාර්ග 19 February 2016
ප්‍රංශ පුරවැසියා උතුරට ගංජා ඇඳලා රුපියල් ලක්ෂයකට 31කට ආසන්න වටිනාකමින් යුත් කේරළ ගංජා කිලෝ 26 ක් යතුරු පැදිවලින් ප්‍රවාහනය කළැයි සැකපිට ප්‍රංශ පුරවැසි භාවය හිමි ශ්& 19 February 2016
ඇඹිලිපිටි මරණයට උසාවිය හේතු කියයි : සැකකරුවන් අල්ලන්න නියෝග ඇඹිලිපිටිය සුමිත් ප්‍රසන්න ජයවර්ධන ගේ මරණයට හේතුව අත්වල ඉහළ බාහුවල ප්‍රධාන ධමනි හා ශිරා කැපී බරපතල තුවාල සිදුවීමත් අභ්‍යන්තර ඉ 19 February 2016
ජාතික සහජීවනයට කවියෝ එක්වෙති හිටපු ජනපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග, ජාතික සහජීවන, සංවාද හා රාජ්‍ය භාෂා අමාත්‍ය මනෝ ගනේෂන් සහ වයඹ සංවර්ධන හා සංස්කෘති 19 February 2016
නඩු තුනම ඉල්ලා අස්කරගනී වසර තුනක වත්කම් හෙළි නොකළැයි හිටපු අගවිනිසුරු ශිරානි බණ්ඩාරනායක මහත්මියට එරෙහිව පනවා තිබූනඩු 3ක පැමිණිලි අල්ලස් කොමිසම වෙනුවෙන් 19 February 2016
‘ප්‍රභාකරන්ගෙන් පසු දෙමළ ජාතික ගීයට එරෙහි වූයේ රාජපක්ෂ රජයයි‘ 1948 පෙබරවාරි මස හතර වැනි දා එදවස සිලෝනය ලෙස හැදින්වුණු ශ්‍රී ලංකාව බ්‍රිතාන්‍යයෙන් නිදහස ලැබීය. 1954 මැයි මස 21 වැනි දා මා උපත ලැබුවේ වච 19 February 2016
සිසුවාගේ කොණ්ඩය කැපීයැයි පියා මානව හිමිකම් යයි පානදුර ශ්‍රී සුමංගල විද්‍යාලයයේ හය ශ්‍රේණියේ ඉගෙනුම ලබන පාසල් සිසුවකු කොණ්ඩය කපා නැතැයි කියමින් පාසල අසල කොණ්ඩය කපන ස්ථානයකින 18 February 2016
පොලිස් පොතෙන් ඇල්ල ඉලුක්පැලැස්ස හේන් පැලක තිබී විදේශ රටක නිෂ්පාදිත බෝර 12 තුවක්කුවක් හා මෙරට නිෂ්පාදිත බෙහෙත් කොටන තුවක්කුවක් සමග සැකකරුවකු අත් 18 February 2016
ද්‍රවිඩ එක්සත් විමුක්ති පෙරමුණට එරෙහි පෙත්සමේ තීන්දුව කල් යයි ඉලංගෙයි තමිල් අරසු කච්චි (ද්‍රවිඩ එක්සත් විමුක්ති පෙරමුණ) පක්ෂය වෙනම රාජ්‍යයක් පිහිටුවීමේ අරමුණින් කටයුතු කරමින් සිටින බවට ප්& 18 February 2016
සිව්දෙනෙක් නොමැරී බේරෙති මහ වැසි සමග බිබිලේ තුඹලේරුව දිය පැන්නුමෙන් එගොඩ වන්නට ගිය ට්රැක්රටරයන් ජල පහරින් ගසාගෙන ගොස් ඇතැයි පොලිසිය කියයි. ට්‍රැක් 18 February 2016
‘ලක්ෂ ගණන් ගෙන එන්නයි පොරොන්දුව - එය ඉටු කෙරෙනා කල නාවද ඉතින් තව‘ ගායිකා ඇන්ජලීන් ගුණතිලකට ගෙවිය යුතු රුපියල් හාර ලක්ෂයක් වෙනුවෙන් බැංකුවේ මුදල් නොමැතිව චෙක්පතක් නිකුත් කළැයි ටොරානා හිමිකරු සරත 18 February 2016
මාලක සිල්වා සාමදානයට කැමති වෙයි හිටපු ඇමැති මර්වින් සිල්වාගේ පුත් මාලක සිල්වා රාත්‍රී සමාජ ශාලාවලට නොයා යුතුයැයි පනවා ඇති තහනම ඉවත් කිරීමට නම් දෙපාර්ශවය එකඟත්ව 18 February 2016
ගව නඩුවේ විරෝධතා ඉල්ලයි ගවයින් ඝාතනය කිරීමේදී වේදනාව අවම කිරීම සඳහා යන්ත්‍ර සූත්‍ර භාවිතා කිරීමට නියෝග කරන ලෙස ඉල්ලා ස්වර්ණා බෝපිටිය පදනම ගොනු කළ පැ 18 February 2016
ලංකාවට ජර්මනියෙන් ආධාර ජර්මනිය ශ්‍රී ලංකාවට යූරෝ මිලියන 14ක (රුපියල් මිලියන 2240) දීමට යයි. එම මුදලින් යුරෝ මිලියන 6ක් (රුපියල් මිලියන 960)ක් විල්පත්තු වනෝද් 18 February 2016
සජින් වාස්ගේ අලි පැටියා අල්ලයි හිටපු ඇමැති සජින් වාස් ගුණවර්ධනගේ අම්බලන්ගොඩ නිවසේ රඳවාගෙන සිටි අලි පැටවකු අද (18) වනජීවී භාරයට ගත් බව වනජීවී නිලධරයෝ කියති. වනජීවී ස 18 February 2016
තැපැල් ඇමැති ලියුම් කන්ද ළඟ නිවාඩු දිනයන්හී දී දීමනා ලබා නොදෙන්නේ යැයි පවසමින් තැපැල් සේවකයන් අද (18) සිට අකුරට වැඩ කිරිම නිසා ගොඩ ගැසුණූ ලිපි&nb 18 February 2016
එක්නැලිගොඩ අතුරුදන් කිරීමට සැක තවත් සෙබළෙක් රිමාන්ඩ් ප්‍රදීප් එක්නැලිගොඩ අතුරුදන්වීම සම්බන්ධයෙන් සැකපිට මුලතිව් හමුදා කඳවුරක සිටියදී අත් අඩංගුවට ගත් මාණ්ඩලික සැරයන්වරයෙක් අද (18) 18 February 2016
කරුවලගස්වැව අලි වැටෙන් අලියා කළුවරට පුත්තලමේ කරුවලගස්වැව ප්‍රදේශීය ලේකම් කාර්යාලයට අයත් නෙලිවැව හා සියඹලාගස් වැව ගම්මාන වටා අලුතින් ඉදිකර ඇති අලිවැට නිසා වස 18 February 2016
‘මහින්දට පත්තිනි පූජාවක්‘ ‘ජනතාව බලාපොරොත්තුවන සැබෑ වෙනස තියනවාද කියන එක ගැටළුවක්. අද ජනපතිගේ තීන්දුව පිළිගන්නේ නැති මුදල් ඇමැතිවරයෙක් ඉන්න රටක් බවට අපේ 18 February 2016
ෆොන්සේකා හළන්න විකල්ප කේන්ද්‍රය උසාවි යයි එක්සත් ජාතික පක්ෂ ජාතික ලැයිස්තු පාර්ලිමේන්තු මන්ත්‍රී ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා ගේ පත්වීම හා එම ධූරයේ කටයුතු කිරීම නීතිවි 18 February 2016
ප්‍රේමදාස විතානගේ සමු ගනී ප්‍රවීණ රංගන ශිල්පී ප්‍රේමදාස විතානගේ (63) දෙහිවල නැදිමාල පාලම අසල දී හදිසියේ අසනීප වී කළුබෝවිල රෝහලට ඇතුළත් කිරිමෙන්  18 February 2016
ජපානයෙ ගෙවුණු මධුසමය හරිම සුන්දර අත්දැකීමක් “දැන් අපිට කරන්න තියෙන්නෙ බොහොම ලස්සන සීන් එකක්. මේක බොහොම හැඟුම්බර විදිහට, කෝල විදිහට රඟපාන්න ඕනෙ. සසිපබා ළඟට 18 February 2016
දොස්තර දියණිය ළඟ වැරදි බෙහෙත් වෛද්‍යවරියකගේ දියණියක (26) මත් චොකලට් හා ‘හෑන්ස්’ නැමැති මත්ද්‍රව්‍ය විකිණිම සඳහා ළඟ තබා ගෙන සිටියදී අත්අඩංගුවට&n 18 February 2016
සුරංගනී වැරැද්ද හදයි මධ්‍යම පළාත් සභා වෙබ් අඩවියෙන් ආණ්ඩුකාර සුරංගනී එල්ලාවල මහත්මියගේ වෙබ්අඩවියට පිවිසීමේදී දැකිය හැකි බරපතල වරදක් ලංකාදීප එසැණ 18 February 2016
ලේසියෙන් එළවන්න බැරි බව මහින්ද කියයි පසුගිය ජනපතිවරණ සමයේ මහින්ද රාජපක්ෂ මහතා වෙනුනේ ස්වාධීන රූපවහිනීයේ විකාශනය කළ මුදල් නොගෙවී යැයි කියන සිද්ධියේ පරික්ෂණයක් සම 18 February 2016
ලාංකිකයන්ට ජපන් රැකියා දෙන්න ගිවිසුමක් විදේශ කටයුතු, විදේශ රැකියා හා සංචාරක අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක වන ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ අනුබද්ධ ආයතනයක් වන ශ්‍රී ලංකා විදේශ රැකියා නියෝජිත ආයතනය (SLFEA) සහ ජපානයේ METATECHNO INC.. 06 August 2026