ශ්‍රී ලංකාව සහ ඇමෙරිකා එක්සත් ජනපදය අතර ද්විපාර්ශවික වෙළඳාම වර්ධනය කිරීමේ සැලැස්මක් වොෂිංටනයේ දී ඉකුත් දා එළිදැක්විණි.
ඇමරිකා - ශ්‍රී ලංකා වෙළඳ සහ ආයෝජන එකඟතා ගිවිසුම් කවුන්සිලයේ දොළොස්වන රැස්වීමෙන් අනතුරුව මෙම සැලැස්මට අනුමැතිය ලැබිණි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඇමරිකාව තමා ලංකාවේ විශාලතම ගැණුම්කරුවා. ඒ වගේම ලංකාවේ පාලනය පෙරළන්න හුඟක් උදව් වූ රටක්. අපි ගිවිසුම් වලට යායුත්තේ මෙවැනි රටවල් සමඟ මිස ණය උගුල්කරුවන් සමඟ නොවේ (නි)
ඉට්කා පුච්චලා මේ ගිවිසුම අත්සන් කරන්න. ඉන්දියාව සමඟ නැතුව යම රජ්ජුරුවෝ සමඟ ගිවිසුම් ගැහුවත් අපිට කමක් නැත. (නි)
ලංකාවට ලාබයක් මිසක පාඩුවක් වන එකක් නැහැ. ඇමරිකාව සමඟ වෙළඳාම් කරන ජපානය, කොරියාව, පිලිපීනය වගේ රටවල් අද ඔලුවෙන් සිටින්නේ ඇමරිකාව සමග වෙළඳ ගිවිසුම සහ වෙනත් සම්බන්ධතා තිබෙන නිසා (නි)