කැලණි සරසවි සිසුන්ට හදිසියේ ඇති වූ රෝගී තත්වයක් නිසා පසුගිය 26 වැනිදා වසා දැමුණු කැලණි සරසවිය අඟහරුවාදා (03) ආරම්භ වීමට නියමිතව තිබුණි.
නමුත් මේ වන තෙක් රෝගය හඳුනා නොගැනීම නිසා මැයි (11) තෙක් සරසවිය වසා තබන බව ශිෂ්‍ය කටයුතු අධ්‍යක්ෂ ආචාර්ය චාමින්ද අබේසිංහ මහතා කියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දැන් මේ ප්‍රශ්නයට විසඳුමක් නැද්ද? (නි)
මෙහෙම දේවල් දුරදිග යන එක නම් හොඳ දෙයක් නෙමෙයි (නි)