ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රසන්න රණවීර මහතා මැයි දින පෙළපාළියට සහභාගී වෙමින් සිටියදී මාර්ගයේ ඇද වැටීම හේතුවෙන් කොළඹ පෞද්ගලික රෝහලකට ඇතුළු කළ බව රෝහල් ආරංචි කියයි.
කිරුලපන පැවැති ඒකාබද්ධ විපක්ෂයේ මැයි දින රැලියට සහභාගී වීම සඳහා ප්‍රසන්න රණවීර මහතා පෙළපාළියෙන් ගමන් කරමින් සිටියදී එසේ අනතුරට ලක්ව ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඉක්මන් සුවය ලැබේවා.! (ර)
මේකත් අනෙක් පැත්තේ පළිගැනීමක් වෙන්න ඇති! (නි)
ගහපු පොල් ගෙඩියක් පයේ පැටලිලද ?(හේ)
මෙන්න තැනෙ හැටියට අනේ ගහන මිනිසෙක්. දැන් මෙතුමා කිරුලපනේ රැලියටත් සහභාගී වුණා විතරක් නෙවෙයි විනය පරික්ෂනයෙනුත් නිදහස්. (ර)
ඉක්මන් සුව ලැබේවා. (ර)
ඔබතුමාට ඉක්මන් සුවය ලැබේවා! (නි)
ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරමි (නි)
අපි දැක්කා කෙළින් ඇවිදගන්න බැරි කට්ටියත් කිරුළපනේ (නි)
කුමන පක්ෂයක වුණත් ඔබට ඉක්මන් සුවය පතමි (නි)
දෙවියන්ගේ පිහිටයි. මෙතුමා නම් විනය පරීක්ෂණයෙන් බේරෙයි වගේ. (නි)
මේ ආරංචිය අපේ රටේ සමහර කට්ටියට නම් බොහොම ප්‍රීතිමත් එකක් වේවි (නි)
ඉස්සර පොල් ගහපු ඒවායේ ප්‍රතිඵල කියලයි මම නම් හිතන්නේ (නි)
මදැයි කම්කරු දිනය සැමරුවා.... (නි)
ඒකාබද්ධ විරුද්ධ පක්ෂය කියලා නැති පක්ෂයක් හදාගෙන, පරාජිත නායකයෙකුගේ සාටකයේ එල්ලී දිව්‍යය ලෝකයේ යන්න ගිය ගමන මෙතුමාට විතරක් නොවෙයි මෙතුමාගේ සහයකයින්ටත් අපලයි කියලා තමයි අපිට නම් මේකෙන් ගම්‍යවන්නේ. (නි)
වැස්ස වැඩි නිසා පාරවලුත් ලිස්සනවනේ! (නි)
මොකක්ද අප්පේ මේ හදිසියේම වුණේ? කොහොමද මෙතුමා වැටුණේ? (නි)
මේක විදෙස් කුමන්ත්‍රණයක් කියලා කියන්න කවුරුවත් නැද්ද දන්නෙ නැහැ (නි)
පාර දැක්කහම හිතෙනවා රැලියේ ගියේ මිනිස්සුද කියලා (නි)