දැනටමත් පතුරු ගැලවී ඇති මේ ආණ්ඩුව 2020 වනතෙක් නොපවතින බව ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන මණ්ඩල සභික ලාල්කාන්ත මහතා අද (1) පැවසීය.
නව ආර්ථිකයක් නව සමාජයක් වෙනුවෙන් ජන බලය ගොඩනගන රතු මැයි රැලිය යන තේමාව යටතේ පැවැති ජනතා විමුක්ති පෙරමුණේ මැයි රැලිය අමතමින් කොළඹ හැව්ලොක් ටවුමේ බී.ආර්.සී. පිටියේ දී ඔහු පැවසීය.
එම රැලියට ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා ද සහභාගි වී සිටියේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔබතුමත් දැන් ජ්‍යෝතිෂ පලාපල කියනවද? (නි)
අනේ පවු නේද? මෙයාලගේ දවල් හීන! (නි)
අපරාදේ අපි කඩේ ගියේ! (නි)
අනේ පෙරළලා දෙන්නකෝ. ඉතිරි ටික අපි බලාගන්නම්. (නි)
ආණ්ඩු කෙසේවෙතත් 2020 වෙනකොට ජ.වි.පෙ. තිබුනොත් ලොකු දෙයක්. (නි)
ඔබ මොනතරම් කෑගැසුවත් ඔබලා කරන බොහෝ දේවල් බොරු කියලයි අපිට හැඟෙන්නේ. විශේෂයෙන්ම ඔබගේ පක්ෂ නායකයා වෙනස් වියයුතුයි යන්න මගේ හැඟීමයි. (නි)